ඔපරේෂන් කරන දවසට කලින් ඒක පැලුණොත් මොකද වෙන්නෙ
මනුස්සය මැරෙනවද?
මනුස්සය මැරෙනවද?
ඉතිං ඒක තමා කියන්නෙමැරෙන්න ඉඩ තියනව
ඔව් වෙන්න පුලුවන් අධික රුධිර වහනය හා infections නිසාඔපරේෂන් කරන දවසට කලින් ඒක පැලුණොත් මොකද වෙන්නෙ
මනුස්සය මැරෙනවද?
ඉතිං ඒක තමා කියන්නෙ
ලංකාවෙ ඉස්පිරිතාලවල එහෙම කඩිනමින් ඒක කරන්නෙ නෑ
යකො, එහෙම් කරන්නෙ නැ
ඩොක බලල ඩිසයිඩ් කරන්නෙ එක අදම කරනවද , හෙට කරන්වද
රිස්ක් එකක් තියනව නන් ක්සනිකව කරනව