ගෙවන්න ඕනි වන්දිය ඇහුවාම අල්ලාව පෙනෙයි.
මොනවද බන් එව්වට වුනේ?No . Many more there was My Cola case , (design of iconic Coke bottle , McCurry( McDonald) trade mark, MTV local and (Music TV-MTV) and many more ... but our courts do not award heavy damages. Stassan group had many cases so they know it
eka thama mamath kiyanna giyeගෙවන්න ඕනි වන්දිය ඇහුවාම අල්ලාව පෙනෙයි.
Ow ban ඇපල් උන්ට ලංකාවේ ලෝයස්ල එක්ක හැප්පෙන්නනම් හිතන්නවත් බැ me penne nathda ape lankawe ලෝයස්ල
View attachment 83656
ඕකා ඉස්කෝලෙ ගියපු නැති එකකේ .මෝඩයෙක් වගේ කියව නවාStassen export eka harry jayawardenage.danna dewal katha karapn
). අපේ තේ එකේ ලෝයර්ස්ලා ගෙනාපු තර්ක වලට විනිසුරුතුමා එකඟ උනාලු. ඊට පස්සෙ කියනවා "දැන් සිරි ලංකාවෙ අපේ තේ දිවයින පුරා වෙළඳසල් වලින් ඔබට ලබාගත හැක කියලා". ඊට පස්සෙ ආපහු අර ඇඩ් එක දැම්මා මුල ඉඳන්. සිරසෙන් ගහන තේ එකක්ද කොහෙද උන් විතරයි තාම ඒකෙ ඇඩ් දාන්නෙ.
)Adambarai...
Apple ekath ekka competitive Sri Lankan company ekak dan thiyenawa neda...
jaya wewa!

ඔව් බන් එහෙම ලෝගෝ එකක කැල්ලක් සම්පුර්ණයෙන්ම පාවිච්චි කරන්ඩ බැ මීට කලින් ලංකාවේ නැතත් වෙන රටවල ඔය වගේ කෙස් වෙලා තියනවා,Logo eka modify කරලනේ තියෙන්නේ. එත් case ද?
ලංකාවේ KFC කොපි කරලා කියක් නම් තියේද බන්. TFC, JFC එක එක මගුල්නේ. අනික ෆුඩ් සිටි කියක් තියේද කාගිල්ස් ෆුඩ් සිටි ෆොන්ට් එකෙන්ම.පකිස්තාන් කාරයෙක් පටන් ගත්තා business එකක්... Sattar Buksh කියල නමක් දාලා.
View attachment 83687
Star Bucks එකෙන් නඩුවක් දැම්මා...
View attachment 83690
Starbucks එක පැරදුනා...
දැන්...
View attachment 83689
නානලට පුදුම ඇපල් පිස්සුවක්නෙ තියෙන්නෙapoo logo ekak gaha ganna bari pundela $20/30 dila