apple එකෙන් ලංකාවට දාපු නඩුවට මොනවා වෙයිද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    මේකට මොනවා වෙයිද බන්? අරුන් වන්දියක් ඉල්ලුවොත් මුන්ගේ මුළු සේසතම විකුනලවත් ගෙවාගන්න බැරිවෙයි. :confused:


    1593503576403.png


    අමෙරිකාවේ ලෝක ප්‍රකට ඇපල් පුද්ගලික සමාගම විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකාවේ පිහිටි සමාගමක් වෙත නඩු පවරා තිබෙන බව වර්තා වනවා.

    ඇපල් සමාගම විසින් මෙරට පිහිටි ස්ටැසන් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගමට එරෙහිව ඉකුත් ජනවාරි 21 මස දින එම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

    ඒ සිය බුද්ධිමය දේපළ අවභාවිතාව වැළැක්වීම සඳහා බව පවසමින්.

    අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇපල් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සඳහන් කර සිටියේ සිය සේවාදායක සමාගමේ නිල ලාංජනය මෙරට පිහිටි ස්ටැසන් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම විසින් භාවිත කරන බවයි.

    ගොනු කොට ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ගොනු කිරිමට විත්තිකාර පාර්ශවයට අගෝස්තු මස 17 වෙනිදා දක්වා කල් ලබාදිමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කරනු ලැබුවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    නමෙන්ම කියනවා නේ හාන ටී කියලා
    ඔය ඉතින් හාගෙන තියෙන්නෙ

    ලංකාවෙ පලවෙනි එක කියන්න බැහැනේද
    සේරම කොපිරයිට් සීන් වලට එන නඩු පබ්ලික් වෙන්නෙ නැහැනේ
    ඕන තරම් කේස් නම් ෆයිල් වෙනවා ඇති
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    ලංකාව ඇතුලේ ප්‍රොඩක්ටි එකකටන්ම් ඔය මොන කේස් වත් නැහැ. රට යවලා වගේ. දැන් ඉතින් ඉල්ලගෙන නාගෙන කෑමක් තමා තියෙන්නේ.
     
    • Like
    Reactions: Heshan Daminda

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ලෝකේ එක්ක බලනකොට අපි කොච්චර පල්ලෙන් හිටියත් ඇපල් උන්ට ලංකාවේ ලෝයස්ල එක්ක හැප්පෙන්නනම් හිතන්නවත් බැ දන්නවානේ අපේ උන්ගේ හැටි ..ඇපල් උන්ට අපේ උන් එක්ක හැප්පෙන්න නම් saul goodman ගේන්නන්න වෙනවා ..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    ලෝකේ එක්ක බලනකොට අපි කොච්චර පල්ලෙන් හිටියත් ඇපල් උන්ට ලංකාවේ ලෝයස්ල එක්ක හැප්පෙන්නනම් හිතන්නවත් බැ දන්නවානේ අපේ උන්ගේ හැටි ..ඇපල් උන්ට අපේ උන් එක්ක හැප්පෙන්න නම් saul goodman ගේන්නන්න වෙනවා ..
    Ow ban ඇපල් උන්ට ලංකාවේ ලෝයස්ල එක්ක හැප්පෙන්නනම් හිතන්නවත් බැ me penne nathda ape lankawe ලෝයස්ල:rofl::shocked:

    1593506976107.png
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ඔය විඳිහේ පලවෙනි case එක නේද මෙක
    No . Many more there was My Cola case , (design of iconic Coke bottle , McCurry( McDonald) trade mark, MTV local and (Music TV-MTV) and many more ... but our courts do not award heavy damages. Stassan group had many cases so they know it
     
    • Like
    Reactions: Heshan Daminda