Apple තියන අයට පොඩි ආරංචියක්
Apple පාවිච්චි කරන අයට තියන ගැටළුවක් තමයි Phone එකට හරියන Power Bank එකක් තෝරාගන්නේ කොහොමද කියලා. ලක්ෂ ගණන් දීලා Phone එක අරගෙන රු 5000 හේ රු 10000 හේ Power Bank එකක් නිසා Phone එකට කෙලවගන්න ඕනේ නැනේ නේද?
ඔන්න ඉතින් ඒ ප්රශ්නෙට විසදුමක් ලෙස Belkin කියන සමාගමෙන් Apple certification එකත් එක්ක Power Bank එකක් එළිදක්වල තියනවා. මේක Lightning Enabled වගේම 10,000mAh capacity එකකින් එන්නේ. මේකේ මිල සදහන් කරලා තියන්නේ $59.99 විදිහට. මේක මිලදීගන්න කැමතිනන් Belkin Website එකෙන් Order කරන්න පුළුවන්. තාම Pre-Order විදිහට තමයි තියන්නේ. මන් Link එක යටින් දාන්නන්.

anker ehemath hodai. man laga anker ekak thiyenne
fake marketing.