Apple තියන අයට පොඩි ආරංචියක්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    Apple තියන අයට පොඩි ආරංචියක්

    Apple පාවිච්චි කරන අයට තියන ගැටළුවක් තමයි Phone එකට හරියන Power Bank එකක් තෝරාගන්නේ කොහොමද කියලා. ලක්ෂ ගණන් දීලා Phone එක අරගෙන රු 5000 හේ රු 10000 හේ Power Bank එකක් නිසා Phone එකට කෙලවගන්න ඕනේ නැනේ නේද?


    5b3f1a6de0e1c-BelkinBoosChargeLightning-750x422



    ඔන්න ඉතින් ඒ ප්‍රශ්නෙට විසදුමක් ලෙස Belkin කියන සමාගමෙන් Apple certification එකත් එක්ක Power Bank එකක් එළිදක්වල තියනවා. මේක Lightning Enabled වගේම 10,000mAh capacity එකකින් එන්නේ. මේකේ මිල සදහන් කරලා තියන්නේ $59.99 විදිහට. මේක මිලදීගන්න කැමතිනන් Belkin Website එකෙන් Order කරන්න පුළුවන්. තාම Pre-Order විදිහට තමයි තියන්නේ. මන් Link එක යටින් දාන්නන්.


     
    • Like
    Reactions: Rahula Kasun

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Anker power bank ekay mi power bank ekayth iPhone valata hoday.

    Anker power bank eka thamay hodama. (iPhone valata)

    Belkin ekath hoda ethi.(meka gena nam mama danne ne hoda ethi)
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    මගේ හීනය

    එකතු කරල එකතු කරල රුපියල් 3000ක් එකතු කරල මේ ෆෝන් එක ගන්නව..

    https://www.dialcom.lk/mobile-phones_price_in_sri_lanka/nokia/nokia-105-2017-agn10517dsbk.html

    නැත්තං මෙක

    https://www.dialcom.lk/mobile-phone...ng/samsung-guru-plus-black-n-a-sgpb110-1.html

    Single SIM awulak natnam meka ganna. Me price ekata wage yana dual SIM ekakuth thibuna. Model ekanam mathaka na.

    https://www.dialcom.lk/mobile-phones_price_in_sri_lanka/nokia/nokia-216-black-16-mb-n216-1.html
     
    • Like
    Reactions: 20_18