මම අද හවසට ඇපල් පෝන් එකක් ගන්න හිතන් ඉන්නේ සමහර විට හෙට.. නමුත් කතාවට වගේ ආරංචියි ඇපල් පෝන් වල බැට්‍රිය බහිනවා කියලා.. ඇපල් 5 පාවිචිචි කරන අය විස්තර ටිකක් කියහල්ලකෝ

mage nam net use kallath dawasak witara battery eka tiyenawa![]()
![]()
bump

අද කීවට මචන් මම ගේන්න කියලා තියෙන්නේ යාලුවෙකුට ස්ටේට් වලින් අද තමයි ලැබෙන්නේ.. ගිය මාසේ එයා උස්සන් ආවා 4 s එක.. ඒක ආපහු යවලා තමයි මේක ගෙන්න ගන්නේ.. මගේ දැනට ඇපල් යූස් කරන උන් කියනවා බැට්‍රිය ටක් ගාලා බහිනවා කියලා.. ඉස්සරම මම ඇපල් එකක් යූස් කලා ඒ දවස් වලනම් බැට්‍රිය හොදට තිබුනා...උබ අද කොහින්ද ගන්නෙ?
ඒක කරගන්නේ කොහොමද මචන්?eka iphone 5 wala thibba bug ekak nea new update eka eka hari yanawa lu normally iphone wala battery life eka hodi![]()
external battery ekakuth ganin battery sin gala bahinawa[/QUOTE
ඒකනම් හොද වැඩක්.. මම දැකලා තියනවා මගේ යාලුවෙක් ගාව පෝටබල් බැට්‍රි පැක් එකක් තියනවා.. නමුත් ප්‍රස්නෙට තියෙන්නේ මම ගමනක් යන්න ගියාම කැමති නෑ ගොඩක් ජාති උස්සන් යන්න
battery eka one day wage thamai mageth.
june wala tiyena wwdc ekedi ios7 announce karanawa kiyala apple la kiyala tiyenawa a kiyanne sep wage aluth phone ekak enawa kiyana eka thamai.
thawa chuttak hitiyoth narakada ?
awlak na ban ganin...
ඔව් උබලා කියන කථාව ඇත්ත කියලා හිතෙනවා.. මොකද මට බැටරිය ඉක්මනට බහිනවා කියපු උන් දෙන්නම අවුට්ගොයිං ෆ්‍රී පැකේජ් යූස් කරන උන්..Ehma awulk na s3 ekata wadanam battry sahena hoda s4 nam dane na.wi fi walin net use karalat dawasema phn on. Godak game gahuwot nam etin bahinawa

ඔව් උබලා කියන කථාව ඇත්ත කියලා හිතෙනවා.. මොකද මට බැටරිය ඉක්මනට බහිනවා කියපු උන් දෙන්නම අවුට්ගොයිං ෆ්‍රී පැකේජ් යූස් කරන උන්..
hotspot damma ma nam tikak bahinawa cal walata nam bahinnema na