apple 5

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මම අද හවසට ඇපල් පෝන් එකක් ගන්න හිතන් ඉන්නේ සමහර විට හෙට.. නමුත් කතාවට වගේ ආරංචියි ඇපල් පෝන් වල බැට්‍රිය බහිනවා කියලා.. ඇපල් 5 පාවිචිචි කරන අය විස්තර ටිකක් කියහල්ලකෝ
 
  • Like
Reactions: Sachith777

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    11877863-delicious-red-apple-with-a-leaf-on-a-white-background.jpg



    bump
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    eka iphone 5 wala thibba bug ekak nea new update eka eka hari yanawa lu normally iphone wala battery life eka hodi :)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mage nam net use kallath dawasak witara battery eka tiyenawa :yes:
    එහෙමද.. මගෙ නම් නෙට් යූස් කිරිල්ලක් නෑ කෝල් වලට විතරමයි.. සමහර විට කොහෙ හරි ගියොත් පොටෝ එක ගැනෙයි නැත්නම් සිංදුවක් ඇහෙයි එච්චරයි..

    thanks for the comment machan...

    :love:
    උබ අද කොහින්ද ගන්නෙ?
    අද කීවට මචන් මම ගේන්න කියලා තියෙන්නේ යාලුවෙකුට ස්ටේට් වලින් අද තමයි ලැබෙන්නේ.. ගිය මාසේ එයා උස්සන් ආවා 4 s එක.. ඒක ආපහු යවලා තමයි මේක ගෙන්න ගන්නේ.. මගේ දැනට ඇපල් යූස් කරන උන් කියනවා බැට්‍රිය ටක් ගාලා බහිනවා කියලා.. ඉස්සරම මම ඇපල් එකක් යූස් කලා ඒ දවස් වලනම් බැට්‍රිය හොදට තිබුනා...

    eka iphone 5 wala thibba bug ekak nea new update eka eka hari yanawa lu normally iphone wala battery life eka hodi :)
    ඒක කරගන්නේ කොහොමද මචන්?
    external battery ekakuth ganin battery sin gala bahinawa[/QUOTE
    ඒකනම් හොද වැඩක්.. මම දැකලා තියනවා මගේ යාලුවෙක් ගාව පෝටබල් බැට්‍රි පැක් එකක් තියනවා.. නමුත් ප්‍රස්නෙට තියෙන්නේ මම ගමනක් යන්න ගියාම කැමති නෑ ගොඩක් ජාති උස්සන් යන්න
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    battery eka one day wage thamai mageth.

    june wala tiyena wwdc ekedi ios7 announce karanawa kiyala apple la kiyala tiyenawa a kiyanne sep wage aluth phone ekak enawa kiyana eka thamai.
    thawa chuttak hitiyoth narakada ?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehma awulk na s3 ekata wadanam battry sahena hoda s4 nam dane na.wi fi walin net use karalat dawasema phn on. Godak game gahuwot nam etin bahinawa
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    battery eka one day wage thamai mageth.

    june wala tiyena wwdc ekedi ios7 announce karanawa kiyala apple la kiyala tiyenawa a kiyanne sep wage aluth phone ekak enawa kiyana eka thamai.
    thawa chuttak hitiyoth narakada ?

    දැනටමත් ගේන්න සල්ලි දීලා තියෙන්නේ බන් මට ඇපල් ඒ තරම් දිරවන්නේ නෑ උන්ගේ හැමදේම උන්ගෙම ඇසසරීස් ව්අගේ දේවල් නිසා.. නමුත් පෝන් ගැනිල්ල මේකෙන් නවත්තන්න යන්නේ කාලෙකට..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    awlak na ban ganin...

    Ehma awulk na s3 ekata wadanam battry sahena hoda s4 nam dane na.wi fi walin net use karalat dawasema phn on. Godak game gahuwot nam etin bahinawa
    ඔව් උබලා කියන කථාව ඇත්ත කියලා හිතෙනවා.. මොකද මට බැටරිය ඉක්මනට බහිනවා කියපු උන් දෙන්නම අවුට්ගොයිං ෆ්‍රී පැකේජ් යූස් කරන උන්..:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් උබලා කියන කථාව ඇත්ත කියලා හිතෙනවා.. මොකද මට බැටරිය ඉක්මනට බහිනවා කියපු උන් දෙන්නම අවුට්ගොයිං ෆ්‍රී පැකේජ් යූස් කරන උන්..:P

    apith outgoing n net free un.mama nam dongle wenuwara phn 1 tama hotspot dala lap 1ta wifi denne:P hotspot damma ma nam tikak bahinawa cal walata nam bahinnema na:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    5 eka thani charge eken nam dawasama adinna bah, nitharama use karanawa nam. udeta bus eke yaddiy, lunch eke di, hawasata eddiy net yanawa. habai atharin pathara poddak charge karanna wenawa. kalin thibba s2 ekata wadiya nam hondai wage.
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    btry eka nam hodai machan, dawskata wadiya thiya ganna puluwan, cam ekath supiri,mamath use karanne iphone 5 ekak thama,ganin machan awlakma na phone eka