Apple Care warranty for MBP

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචංලා,
    මගේ cousin Ausi වලින් 18th Dec MBP 14" එකක් අරන් එවූවා. පොර official site එකෙන් අරන් තියෙන්නේ.. එතකොට හම්බෙලා තියන්නේ 7 days complementary apple care+ warranty එක.. පොර ලැප් එක open කරන්නේවත් නැතුව මට ඊයේ ගෙනත් දුන්නා.. ඊයෙ තමා මං open කාලේ.

    දැන් case එක, limited warranty තියෙන්නේ.. මට මෙහෙ තත්වේ එක්ක apple care+ එක ගන්න ඕනේ නැත්තං කෙල වෙනවා.

    මේක කරගන්න විදියක් තියද ? Lap එක ගිය මාසේ purchase කළාට open කලේ ඊයෙ හින්දා මොකක් හරි chance එකක් තියද?

    දන්නවනම් කියපන් ලොකු උදවවක්
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    Lap එක ගිය මාසේ purchase කළාට open කලේ ඊයෙ ??
    අද නෙමෙයිනේ open kre?
    කොහොමද බන් ඕවා ඔප්පු කරන්නෙ.
    Think macho 🤔 💭 🤔 💭
     
    • Like
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    Lap එක ගිය මාසේ purchase කළාට open කලේ ඊයෙ ??
    අද නෙමෙයිනේ open kre?
    කොහොමද බන් ඕවා ඔප්පු කරන්නෙ.
    Think macho 🤔 💭 🤔 💭
    JP කෙනෙක් ඉස්සරහ open කරලා දිවුරුම් පෙත්සමක් එක්ක ඇපල් එකට යැව්වොත් පුළුවන් නේද ? සමහර විට ග්‍රාම සේවකගෙන් ලියුමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්සන් කරලා දෙන්න වෙයි ගිය මාසේ ගත්තට ඇරියේ මේ මාසේ කියල.

    තව කසාද සහතිකේ පිටපතක් true copy කරලා උප්පැන්න සහතිකේ පිටපතක් එක්ක අමුණලා දැම්මොත් නම් අනිවා පිලි ගනියි.

    බැරි උනොත් කියපන් ඇපල් එකේ මම දන්න එකෙක් ඉන්නවා උට කියල කරලා දෙන්නම්

    කවදා මේ රට ගොඩ එද දන්නේ නෑ බන්
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Official site eken pay kranna baida 🤔
    Dan Limited warranty pennanne

    Lap එක ගිය මාසේ purchase කළාට open කලේ ඊයෙ ??
    අද නෙමෙයිනේ open kre?
    කොහොමද බන් ඕවා ඔප්පු කරන්නෙ.
    Think macho 🤔 💭 🤔 💭
    Ela machan Thanks a lot 👍
    ------ Post added on Jan 15, 2023 at 3:37 PM

    JP කෙනෙක් ඉස්සරහ open කරලා දිවුරුම් පෙත්සමක් එක්ක ඇපල් එකට යැව්වොත් පුළුවන් නේද ? සමහර විට ග්‍රාම සේවකගෙන් ලියුමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත්සන් කරලා දෙන්න වෙයි ගිය මාසේ ගත්තට ඇරියේ මේ මාසේ කියල.

    තව කසාද සහතිකේ පිටපතක් true copy කරලා උප්පැන්න සහතිකේ පිටපතක් එක්ක අමුණලා දැම්මොත් නම් අනිවා පිලි ගනියි.

    බැරි උනොත් කියපන් ඇපල් එකේ මම දන්න එකෙක් ඉන්නවා උට කියල කරලා දෙන්නම්

    කවදා මේ රට ගොඩ එද දන්නේ නෑ බන්
    Ela machan thanks a lot 👍
    ------ Post added on Jan 15, 2023 at 3:37 PM
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,361
    113
    මචංලා,
    මගේ cousin Ausi වලින් 18th Dec MBP 14" එකක් අරන් එවූවා. පොර official site එකෙන් අරන් තියෙන්නේ.. එතකොට හම්බෙලා තියන්නේ 7 days complementary apple care+ warranty එක.. පොර ලැප් එක open කරන්නේවත් නැතුව මට ඊයේ ගෙනත් දුන්නා.. ඊයෙ තමා මං open කාලේ.

    දැන් case එක, limited warranty තියෙන්නේ.. මට මෙහෙ තත්වේ එක්ක apple care+ එක ගන්න ඕනේ නැත්තං කෙල වෙනවා.

    මේක කරගන්න විදියක් තියද ? Lap එක ගිය මාසේ purchase කළාට open කලේ ඊයෙ හින්දා මොකක් හරි chance එකක් තියද?

    දන්නවනම් කියපන් ලොකු උදවවක්
    If you need AppleCare + you can still purchase (after the expiry of 7 days) it within 30 days on-line and within 60 days at an Apple Store (inspection of Mac and proof of purchase are required)
     
    • Love
    Reactions: sp3co

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචංලා,
    මගේ cousin Ausi වලින් 18th Dec MBP 14" එකක් අරන් එවූවා. පොර official site එකෙන් අරන් තියෙන්නේ.. එතකොට හම්බෙලා තියන්නේ 7 days complementary apple care+ warranty එක.. පොර ලැප් එක open කරන්නේවත් නැතුව මට ඊයේ ගෙනත් දුන්නා.. ඊයෙ තමා මං open කාලේ.

    දැන් case එක, limited warranty තියෙන්නේ.. මට මෙහෙ තත්වේ එක්ක apple care+ එක ගන්න ඕනේ නැත්තං කෙල වෙනවා.

    මේක කරගන්න විදියක් තියද ? Lap එක ගිය මාසේ purchase කළාට open කලේ ඊයෙ හින්දා මොකක් හරි chance එකක් තියද?

    දන්නවනම් කියපන් ලොකු උදවවක්
    උඹ purchase කරලා 1 month ද කොහෙද දෙනවා Apple care + ගන්න. පොඩ්ඩක් බලපන් settings වල. හැබැයි laptop එකට Apple ID එකකින් log වෙලා නැත්නම් දන්න හැටියට first time setup කලාම තම count down එක පටන් ගන්නේ
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    උඹ purchase කරලා 1 month ද කොහෙද දෙනවා Apple care + ගන්න. පොඩ්ඩක් බලපන් settings වල. හැබැයි laptop එකට Apple ID එකකින් log වෙලා නැත්නම් දන්න හැටියට first time setup කලාම තම count down එක පටන් ගන්නේ
    දවස් 7යි complementary තියෙන්නේ..

    එහෙනම් ඊයෙ ඉදන් තමයි countdown එක පටන් ගත්තේ... Thanks a lot machan ❤️
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,707
    2,186
    113
    Apple care+ ගන්න එකේ වාසියක් තියෙනවද? අද මගේ එකේ බලද්දි පෙන්නනවා. 🤔
     
    • Like
    Reactions: ChoronaSottiya

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Apple care+ ගන්න එකේ වාසියක් තියෙනවද? අද මගේ එකේ බලද්දි පෙන්නනවා. 🤔
    Abans එකෙන් කිව්වේ display කඩුනොත් එහෙම අලුත් එකක් දාලා දෙනවා එහෙමලු
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Abans එකෙන් කිව්වේ display කඩුනොත් එහෙම අලුත් එකක් දාලා දෙනවා එහෙමලු
    free nemei apple care thibbath $299 da koheda gannawa accident damage walata.
    ehema baluwama padui, hena careless kenekta arenna ohoma deyak wenna puluwan chance ekath adui.