Apple fans! WWDC2015

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    හෙට Apple WWDC2015 නේද? කට්ටිය දන්නවත් ඇතිනේ, මෙන්න ලින්ක් එකක් live බලන්න. :)

    LIVE


    රැ 8:30ට පටන් ගන්නේ සෙට් වෙමු. ;)

    @ Apple Worldwide Developers Conference. June 8-12, San Francisco.
    wwdc_2015_roundup.jpg



    අනිත් යටත් බලන්න bump එකක් දාගෙන යන්න. :yes::yes:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අපි නං මාසෙක විතර ඉදන් රෙඩි වෙලා ඉන්නෙ ඉන්ටනෙට් බිල් ගෙවලා එහෙම
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කට්ටිය පැදුරෙන් පොඩි ඉඩක් මටත් දීපිය මාත් ආවා :sorry: