Apple i Mac අඩුවට ගන්න තියෙනවද..?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Apple i Mac අඩුවට ගන්න තියෙනවද..?

    හැමෝම දන්නව ඇතිනෙ ඇපල් ගැන නේද...? (ඔන්න කන ඇපල් නෙමෙයි හරී.....!!! ;)) ඉතින් ලංකාවෙ තාම ඇපල් කොම්පියුටර් බහුලව ප්‍රසිද්ධ නැහැනෙ නේද..? නමුත් විශේෂයෙන් ම Graphics and 3D animation, video editing process වලට ඉතාමත් හොඳින් වේගවත් හැකියාවක් ලබාදෙන කොම්පියුටර් එකක් තමයි ඇපල් කියන්නෙ. ඇපල් වල වැඩ කරන කෙනෙක් දන්නව ඇති වින්ඩෝස් වලට වඩා කොච්චර වෙනසක් තියෙනවද කියල. ඉතින් මගේ ප්‍රශ්නය තමයි Apple i Mac කියන කොම්පියුටර් එක original price eka 1.35 වගේ වෙනව. ඊට අඩුවට ගන්න තැනක් එහෙම කවුරුහරි දන්නව නම් මෙතන පුංචි post එකක් දාලම යන්නකො...

    e7170_Computer_apple-imac-21-q410-hero-sm.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දන්නේ නෑ.... :no: අබාන්ස් එකේ ලැප්ටොප් නම් කරා..... නමුත්, සර්විස් එක දෙන්නේ කොහෙන්ද දන්නේ නෑ....!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ අඩුවෙන් ගන්න තැනක් නෑ බන් ... අඳුරන කෙනෙක් ඉන්නවනම් USA වලින් ගෙන්නන්න පුළුවන්

    ලංකාවෙ resellers ලගෙන් price check කරල බලපන් ... වෙන දන්නැති තැන් වලින් ගන්නත් එපා warranty sure තැනකින්ම ගනින් ... ඕවයෙ parts හෙන ගණන් :dull:

    Resellers:
    FutureWorld
    Epsi
    BT Store
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ලංකාවෙ අඩුවෙන් ගන්න තැනක් නෑ බන් ... අඳුරන කෙනෙක් ඉන්නවනම් USA වලින් ගෙන්නන්න පුළුවන්

    ලංකාවෙ resellers ලගෙන් price check කරල බලපන් ... වෙන දන්නැති තැන් වලින් ගන්නත් එපා warranty sure තැනකින්ම ගනින් ... ඕවයෙ parts හෙන ගණන් :dull:

    Resellers:
    FutureWorld
    Epsi
    BT Store

    ඔව් මචං... ඔය ක්‍රමේ තමයි මටත් පස්සෙ හිතුණෙ... :yes: එහෙම දන්න කෙනෙක්ගෙන් USA වල ඉඳන් ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒත් ඉතින් ඕව රට ඇතුළට ගෙනෙද්දි තව මොන මොන දේවල් එකතු වෙයිද දන්නෙ නැහැ. ඒකනෙ ප්‍රශ්නෙ. DVD player එකක් වගේ නෙමෙයිනෙ. I mac කියන්නේ සෑහෙන්න ලොකු බර එකක්.
     
    මම Mac Mini 2010 එකක් ගෙන්න ගත්ත Fedex through ... ඒකටනම් රු4500/- වගේ තමයි tax ගැහුවෙ

    මේ වගේ එකක්
    apple-mac-mini-2010-review-0.jpg
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ලංකාවෙ අඩුවෙන් ගන්න තැනක් නෑ බන් ... අඳුරන කෙනෙක් ඉන්නවනම් USA වලින් ගෙන්නන්න පුළුවන්

    ලංකාවෙ resellers ලගෙන් price check කරල බලපන් ... වෙන දන්නැති තැන් වලින් ගන්නත් එපා warranty sure තැනකින්ම ගනින් ... ඕවයෙ parts හෙන ගණන් :dull:

    Resellers:
    FutureWorld
    Epsi
    BT Store

    :yes::yes: or make urself mac pc :rolleyes:
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ඔව් මචං... ඔය ක්‍රමේ තමයි මටත් පස්සෙ හිතුණෙ... :yes: එහෙම දන්න කෙනෙක්ගෙන් USA වල ඉඳන් ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒත් ඉතින් ඕව රට ඇතුළට ගෙනෙද්දි තව මොන මොන දේවල් එකතු වෙයිද දන්නෙ නැහැ. ඒකනෙ ප්‍රශ්නෙ. DVD player එකක් වගේ නෙමෙයිනෙ. I mac කියන්නේ සෑහෙන්න ලොකු බර එකක්.

    Mr.Feel ta pm ekak dapan
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම Mac Mini 2010 එකක් ගෙන්න ගත්ත Fedex through ... ඒකටනම් රු4500/- වගේ තමයි tax ගැහුවෙ

    මේ වගේ එකක්
    apple-mac-mini-2010-review-0.jpg

    mac mini eka hebei hari huru buhuti wage... performance kohomada ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    machan i'm using mac pro
    oya I mac ganna epa ban mala jaraawa Pro 1kata palayan dan 12 core awilla tiyenawa
    3.45 kata ganna puluwan tanak tiyenawalu mama hoyala post 1k daannam
    PRO 1k ganin
    boruwata wiyadam karanna epa
    1 mac kadunot umbata gewal dorawal wikunanna wei
    pro 1 ehema na ne

    Ow... ehemath nam deyak thiyenawa thamai... hebai mama I mac use karala thiyenawa almost 1 years.. thaamath hodai... adobe CS5 ehema duwanawa kisima aulak nathiwa... Premier ekai.. photoshop high resolution images daala kisima prashnayak nathuwa yanawa... hebei PRO ekath hodai kiyala mata hithenawa welawakata....