Apple i Mac අඩුවට ගන්න තියෙනවද..?
හැමෝම දන්නව ඇතිනෙ ඇපල් ගැන නේද...? (ඔන්න කන ඇපල් නෙමෙයි හරී.....!!!
) ඉතින් ලංකාවෙ තාම ඇපල් කොම්පියුටර් බහුලව ප්රසිද්ධ නැහැනෙ නේද..? නමුත් විශේෂයෙන් ම Graphics and 3D animation, video editing process වලට ඉතාමත් හොඳින් වේගවත් හැකියාවක් ලබාදෙන කොම්පියුටර් එකක් තමයි ඇපල් කියන්නෙ. ඇපල් වල වැඩ කරන කෙනෙක් දන්නව ඇති වින්ඩෝස් වලට වඩා කොච්චර වෙනසක් තියෙනවද කියල. ඉතින් මගේ ප්රශ්නය තමයි Apple i Mac කියන කොම්පියුටර් එක original price eka 1.35 වගේ වෙනව. ඊට අඩුවට ගන්න තැනක් එහෙම කවුරුහරි දන්නව නම් මෙතන පුංචි post එකක් දාලම යන්නකො...

අබාන්ස් එකේ ලැප්ටොප් නම් කරා..... නමුත්, සර්විස් එක දෙන්නේ කොහෙන්ද දන්නේ නෑ....!!!
එහෙම දන්න කෙනෙක්ගෙන් USA වල ඉඳන් ගෙන්න ගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒත් ඉතින් ඕව රට ඇතුළට ගෙනෙද්දි තව මොන මොන දේවල් එකතු වෙයිද දන්නෙ නැහැ. ඒකනෙ ප්රශ්නෙ. DVD player එකක් වගේ නෙමෙයිනෙ. I mac කියන්නේ සෑහෙන්න ලොකු බර එකක්.