Apple ID help එකක් ඕනේ

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මචන් මගේ යාලුවෙක්ට උගේ girl apple iPhone එකක් එවලා. කේස් එක තියෙන්නේ ඒක ඒ රටේ නැතිවෙච්ච එකක්. එකි මූට ඒක එවලා

    දැන් මේක on උන ගමන් මේක ලොස්ට් උන එකක් කියලා massage එකක් එනවා. එත් එක්කම Apple Id එකයි pass word එකයි ඉල්ලනවා.

    මේකට අලුතින් id එකක් හදලා දැම්මොත් කේස් වෙයිද නැත්නම් මේක හදා ගන්න ඔනෙ කොහොමද ?
    දන්න එවුන් මට හෙල්ප් එකක් දියන් මචෝ:angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e girl eeka kohen hari gaththa ekaknum salli valata aaith e kenatama yavala vena ekak ganna kiyanna. naththum ithin dan ooka lock velaa thiyenne
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    icloud lock වෙලා unlock කරන්න බැ.,වැඩක් නැ ඕකට මුකුත් කරන්න බැ. ඔයා ID හැදුවට වැඩක්‌ වෙන්නේ නැ unlock කරන්න බැ.
    කැලි වලට විකුනන්න තමා වෙන්නේ අර කිව්වත් වගේ.
    :no::no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ios 7 nam daaala thiyenne sorry.com thama machan. Activation Lock ekak daala thiyenne oka kadanna baha. aniwa original userge credentials ona
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    I Cloud ලොක් එකක් බන් Unlock කරන්න පුළුවන් ගාන සැරයි බන් :( බොරු වැඩක්
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mBe3QhYh2EuQtChbUQ3B4aA.jpg


    Already activated iPhones, iPad's Only

    Rs. 5000

    T.P 0754620220

    :)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    I Cloud ලොක් එකක් බන් Unlock කරන්න පුළුවන් ගාන සැරයි බන් :( බොරු වැඩක්

    ඔව් මේක ඇත්ත. කෑලිවලට විකුනන එක තමයි කරන්න වෙන්නෙ