මචෝ උබේ ප්රශ්නේ හරියට තෙරුන් නෑ. app store එකට ගිහින් මොකක් හරි download කරද්දී අහනවා නෙහ් log වෙන්න.
ඔව්. ඊට පස්සෙ ඊමේල් එක ගහල, පාස්වර්ඩ් ගහල ගියාව වැටෙනව ඉස්සෙල්ලම නිසා රිවීව් කරන්ඩ කියල
රීවීව් කරන්ඩ ආයෙත් පාස්වර්ඩ් ගහල ඔක්කොම කලාට පස්සෙ රතුවෙන් ඔහොම වැටෙනව
+18

This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address. Please try again or sign in using your existing Apple ID.
Last edited:







ඒකද දන්නෙ නෑ හේතුව