AnuradhaRa

Well-known member
  • id එකත් හරියට හැදිලා නම්, existing id එකක් add කරන්ඩ නම් try කරෙත්, එහෙනම් මොනවා වෙනවද දන්නේ නෑ බන්.

    තෑන්ක්ස් බං දන්න විදියට කියල දුන්නනෙ උඹ
    +18 ;)
     

    AnuradhaRa

    Well-known member
  • ඩෙස්ක්ටොප් අයිටියුන්ස් මෙනු බාර් එකේ එකවුන්ට් ටැබ් එකේ authorize this computer කියල තියෙනව.
    ඒ විදියට ෆෝන් එක කලින් අයිතිකාරයගෙ අයිඩී එකට authorized වෙලාද දන්නෙ නෑ..
    හිටපල්ල මම මේ අයිඩි එකට authorize කරල වෙන අයිඩි එකක් දාන්ඩ බලන්ඩ ඕන..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හරිනෙ බං :P

    You may already have an Apple ID associated with this address.

    this address කියන්නෙ මගේ ඊමේල් එක නෙමේ. කලින් එකා දාල තියෙන ඊමේල් එකට :angry:

    වැඩේ හරි :cool:



    වැඩේ ගොඩ දාගත්තද? කරපු විදිය අපිටත් කියපන්.
     

    AnuradhaRa

    Well-known member
  • වැඩේ ගොඩ දාගත්තද? කරපු විදිය අපිටත් කියපන්.

    කලින් අයිතිකාරය උගෙ අයිඩී එකට ෆෝන් එක authorized කරල.
    පාස්වර්ඩ් එක ඉල්ලං ඉස්සෙල්ල උගෙ අයිඩී එක deauthorize කරල හිටියම හරි. නැත්තං වෙන ඇපල් අයිඩී කොච්චර දැම්මත් මෙහෙම වැටෙනව.
    ඒ කියන්නෙ ඌ මේ ෆෝන් එක උගෙ අයිඩී එකට අයිති කරං (authorized)
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆෝන් එකේ itunes වැඩ නෑ බං... අර වගේම රතුවෙන් වැටෙනව :(

    This email address is not available for use as an Apple ID. You may already have an Apple ID associated with this address.

    මම හැදුව ඊමේල් එකට තව අයිඩී කොහෙන්ද බං. :rofl:

    you may have කියන්නේ ඇපල් උන්ටත් සුවර් නෑ මේල් එකට අයිඩී එකක් තියෙනවද කියලා :lol::lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • you may have කියන්නේ ඇපල් උන්ටත් සුවර් නෑ මේල් එකට අයිඩී එකක් තියෙනවද කියලා :lol::lol::lol:

    associated with this address කියන්නෙ මගෙ ඊමේල් එක නෙමේ. කලින් අයිතිකාරයගෙ එක වෙන්ඩෝන
     

    AnuradhaRa

    Well-known member
  • කෙලින්ම කිව්වනං ඉවරයිනෙ වෙන ඊමේල් අයිඩී එකකට ෆෝන් එක ඕතරයිස්ඩ් කරල තියෙන්නෙ කියල..
    වෙන වෙන අණ්ඩර දෙමළ කියන්නෙ නැතුව
    (මගෙ ඇපල් අයිඩී එක පලියැ. :angry:)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කලින් අයිතිකාරය උගෙ අයිඩී එකට ෆෝන් එක authorized කරල.
    පාස්වර්ඩ් එක ඉල්ලං ඉස්සෙල්ල උගෙ අයිඩී එක deauthorize කරල හිටියම හරි. නැත්තං වෙන ඇපල් අයිඩී කොච්චර දැම්මත් මෙහෙම වැටෙනව.
    ඒ කියන්නෙ ඌ මේ ෆෝන් එක උගෙ අයිඩී එකට අයිති කරං (authorized)

    අයිතිකාරයා කැමති උනාද password එක දෙන්ඩ?

    කෙලින්ම කිව්වනං ඉවරයිනෙ වෙන ඊමේල් අයිඩී එකකට ෆෝන් එක ඕතරයිස්ඩ් කරල තියෙන්නෙ කියල..
    වෙන වෙන අණ්ඩර දෙමළ කියන්නෙ නැතුව
    (මගෙ ඇපල් අයිඩී එක පලියැ. :angry:)

    :lol::lol::lol::lol: