Apple ipad/iphone Hotspot උදව්වක් ඔනා..
මචන්, කොහොමද ඇපල් ipad/iphone එකේ hotspot on කරන්නෙ.. මට ඔනා කරන්නෙ, ipad එකේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ශෙයාර් කරන්න ලැප් එකට.. hotspot wifi වලින් connect වෙනවා, ඒත් internet connect වෙන්නෙ නැනෙ.. cable එක connect කරලා වැඩ කරනකොට වැඩ කරනවා.. පොඩ්ඩක් දන්න අය කියන්න.. මේක nework feature එකක්ද?