Apple iPhone වල වාසි සහ අවාසි

Mar 7, 2009
2,028
97
0
lankawe
:rofl:මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?:rofl:ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.:Dඅනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..:rofl:මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.:rofl::rofl:

melo rahak nathi irisiya karayek...:lol::lol::lol::lol:
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම කලින් පාවිච්චි කරේ iphone 5 ඒකක්. ගත්තෙ 2013-4-18 වෙනිද.
    ගිය අවුරුද්දෙ S6 Edge ඒකක් ගත්තා

    ඒ්ත් මම ඊලග පාර ගන්ඩ බලන් ඉන්නෙ iphone 7 ඒක

    අැයි කියල කිව්වොත්

    මම පාවිච්චි කරපු iphone 5 ඒකේ කවරෙ ගොඩක් සීරිලා හින්දයි බැටරිය අසාමාන්‍ය විදිහට බහින්ඩ පටන් ගත්ත හින්දයි මම ගියා ඒකට 2015 ජූලි මාසෙ istore ඒකට. මෙන්න බොලේ මගෙ ඒකේ බැටරිය ඉදිමිලා කියල තව ලෙඩ වගයකුත් තියනව කියල මට දුන්නෙ නැතෑ අලුත්ම කිරි කිරි iphone 5 ඒකක්.

    වෙන කිරිම ෆෝන් කම්පැනි ඒකක් දෙනවද අවුරුදු ගණන් පරණ ෆාේන් ඒකකට අලුත් ඒකක්??

    ලංකාවෙ iStore නැති ඒක ගැන දුක් වෙනව අැරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ

    දැන් මම පාවිච්චි කරන S6 Edge ඒක අවුරුද්දෙ වොරන්ටිය ඉවර උනාට පස්සෙ ඔක්කොම ඉවරයි...
    iPhone 5 eke oya case eka thiyenawa machan. Free replace karanawa warranty period eka expire wela thibunath.
     
    • Like
    Reactions: AshenTM

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    බොරු කියන්න ඕන නැහැ.iphone 6+,6s+ දෙකේ බැටරි ලයිෆ් එක හොදයි.:yes:ඒත් චාර්ජ් වෙන්න යන වෙලාව බලපන්කො.:confused::lol::lol::lol:මං ළග තියෙන LG V10 එක full චාර්ජ් වෙන්න යන්නේ පැයයි විනාඩි පහයි..50% in 40 min (Quick Charge 2.0).:rofl::P.මම දන්න උන්ගේ අයිෆෝන් ගොඩක් වෙලාවට චාර්ජ් වෙන්නම තමා ගහලා තියෙන්නේ.ගෙදරට ආවොත් හොයන්නේ ප්ලග් පොයින්ට් එකක්.:lol::lol:අයියෝ විදින දුකක්.:lol:ඔය තරම් වැඩ දන්නවා කියන අයිෆෝන් කාරයොන්ට බැරි උනානේ ඉක්මනට චාර්ජ් වෙන්න හරි ෆෝන් එක හදාගන්න.:oo:


    R48pWK6.jpg

    8tVgyb3.jpg

    2MYWqYH.jpg


    http://www.phonearena.com/phones/benchmarks


    :lol::lol::lol::lol:

    Amata hudu ilaga para ASUS phone ekak aran balana one:baffled:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    JB kalanam,awasi godak adu kara ganna puluwan,pirate softwares use karannath puluwan,file share karanna bluetooth use karannath puluwan man wage,(Airblue sahring) battery galawana eka amaru deyak nemeine ban,yata screws 4k withara galewwanam wade goda!
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Machan VPN software dana puluwanda ban iphone ekata??

    Mama dan android godak phone use kala...

    Wenasakatat ekka next phone eka iphone ekak gannai hithan inne...

    Mata dan me android eken karaganna ewa oken karaganna bari unot etin adenawaa...

    Ekai baya

    Betternet kiyala VPN app ekak tiyanwa free. eka daganin ela
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචන් තමන් smartphone එකක් අරන් කරන්න හිතාන ඉන්න වැඩ එකාගෙන් එකාට වෙනස්.
    ඒකයි මේ phone එකෙන් කරන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි කියල තියෙන්නේ්‍
    උබල හිතල බලල ගන්න phone එකක් ගනින්.
    ඇපල් කිව්වම ඇයි බන් හොඩක් උන්ට රිදිලා කෑ ගහන්නේ
    රෙප් කැපුව කියල නම් මට කමක් නෑ.
    මේ තියන option තමන්ට වැදගත් කියල හිතෙන උන් apple පාවිචිචි කරයි.
    නැති උන් නොකර ඉදී. ඉවරනේ කතාව.

    Android Secondhand market එක ගැන මම මොකුත් කියන්නෙත් නෑ :lol:
     
    • Like
    Reactions: smad

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මචන් තමන් smartphone එකක් අරන් කරන්න හිතාන ඉන්න වැඩ එකාගෙන් එකාට වෙනස්.
    ඒකයි මේ phone එකෙන් කරන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි කියල තියෙන්නේ්‍
    උබල හිතල බලල ගන්න phone එකක් ගනින්.
    ඇපල් කිව්වම ඇයි බන් හොඩක් උන්ට රිදිලා කෑ ගහන්නේ
    රෙප් කැපුව කියල නම් මට කමක් නෑ.
    මේ තියන option තමන්ට වැදගත් කියල හිතෙන උන් apple පාවිචිචි කරයි.
    නැති උන් නොකර ඉදී. ඉවරනේ කතාව.

    Android Secondhand market එක ගැන මම මොකුත් කියන්නෙත් නෑ :lol:
    :yes::yes:
    11.gif
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    :lol: waterproof ඇන්ඩ්‍රොයිඩ් phone ගැන කියනව නම් පොඩ්ඩක් අහල බලපන් Sony එකේ ඉන්න එකෙක්ගෙන් සතියකට වතුර ගියපු phone කීයක් අරන් එනවද කියල warranty claim කරන්න ? :lol: :lol: :lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    aththatama mage experience eka anuwa mata nam mage life ekata allala giya phone eka Apple mokada mage job eka paudgalika jeewithe okootama mata organize karaganna hugaak meeka udaw wenawa
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :rofl:මට නම් අයිෆෝන් සෙට් වෙන්නෙම නෑ..අයිෆෝන් කියන්නේ මහලොකු ෆෝන් එකක්ද බං?ඇයි ඊට වඩා ගණන් ෆෝන්ස් ලෝකේ නැද්ද?:rofl:ඔන්න Vertu Signature Touch වගේ ෆෝන් එකක්නම් අපිට ගන්න සල්ලි නැහැ.:Dඅනික උබ ඔය වර්ණනනා කරන අයිෆෝන් උනත් බිම වැටුණොත් කුඩු වෙනවනේ..:rofl:මම ඕන තරම් දැකලා තියෙනවා එහෙම කුඩු උන display එක තියෙද්දිත් use කරන උබ කියන විදිහට සල්ලිකාරයෝ.:rofl::rofl:

    iphone eka isella eliyata danakota anith mobile karauyanta chu giya phone eka dalaka

    eka thama thithha athha
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mehe inna hugak un hithan inne I phone eka luxury item ekak kiyala :lol:gon hettha Rolex watch ekak kiyal hithe:Pmun dekka ekak iPhone ,iPad ekak gaddi hamba wenna logo sticker ekath parana car ekaka alawagena yanawa show ekata:lol:
     
    Last edited: