Apple iPhone වල වාසි සහ අවාසි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    ඔව් බන් ඔහොම රිඇක්ට් කරනවා මමත් දැක්කහම හැබැයි ඔය කට්ටියට ෆොනේ එක මාසයක් පාවිචිචි කරන්න දීලා රිඇක්ට් කරනවා බලන්නත් ආසයි :)
    මාසයක් ගියාට එහෙම ස්ලෝ වෙන්නෙ නෑ බන්.ඔය ගොඩක් උන් 20,000 ෆෝන් අරගෙන මාසෙකින් ස්ලෝ උනාට ෆ්ලැග්ෂිප් ඩිවයිස් ස්ලෝ වෙන්නෙ නෑ.ජෙලිබීන් වලින් පස්සෙ ආපු හැම වර්ෂන් එකක්ම බටර් වගේ දුවනවා
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඇපල් මාර්කට් ශෙයා එක හිටු කියලා බහිනවා 2003 පස්සෙ උන්ගෙ සේල්ස් අඩු උනාමයිලු.උන්ගෙ අයිපෑඩ් ලයින් එක මුලින්ම වැටුනා,දෙවෙනියට මැක් ලයින් එකයි මොබයිල් ෆෝන් ලයින් එකයි වැටිලා.ටිම් කුක් කියනවා බයවෙන්න දෙයක් නෑලු හහා,උන් චයිනා වලින් අයින් වෙලා ඉන්දියාවෙ අයිෆෝන් ඇසෙම්බල් කරන්න හදන්නෙ.හැබැයි කම්පනියනම් ෆොක්ස්කොන්ම තමයි.ඔය කියන තරම් කොලිටි එකක් ඇපල් කැමරාවෙ නෑ,උනුත් යූස් කරන්නෙ සෝනි සෙන්සර්ස් තමයි.ඒත් සැම්සුන්ග්ලා සෝනි සෙන්සර්ස් යූස් කරත්(සැම්සුන්ග් සෙන්සරුත් ෆෝන්වලින් බාගෙක තියෙනවා) උන්ගෙ අලුත් ඩුවල් පික්සල් ටෙක්නොලොජි එක එහෙම සෝනිලගෙවත් නෑ,සැම්සුන්ග් අලුත් එස් 7 එකේ කැම් එක තමයි සුපිරිම කියලා ගොඩක් රිවීවර්ස්ලා රෙකමන්ඩ් කරන්නෙ,ඊලගට නෙක්සස් 6p එකේ කැම් එකත් හොඳයි.අයිෆෝන් කැම් එක f2.2 අපාර්චර් එකක් එක්ක එන්නෙ,ඒ කියන්නෙ සෙන්සර් එකට එන ආලෝකය ගොඩක් අඩුයි,සැම්සුන්ග්ලගෙ f1.7 අපාර්චර් එක.මූ දාලා තියෙන තරම් කොලිටි එකක් ඇපල් ඩිස්ප්ලේවල නෑ,326ppi 720p එල්සීඩී ඩිස්ප්ලේ එකක් තියෙන්නෙ.සැම්සුන්ග්ලාගෙ එන්නෙ 577ppi 1440p සුපර් ඇමෝලඩ් ඩිස්ප්ලේ එකක්.ඇපල්ලා ඊලග ෆෝන් එකට යූස් කරන්න ඉන්නෙ මේ සැම්සුන්ග් ඇමෝලඩ් ඩිස්ප්ලේ එක.දැනටම ඩිස්ප්ලේ මිලියන් 100කට සල්ලි දීලා කියලයි ආරන්චිය,ඔච්චර කොලිටිනම් සැම්සුන්ග්ලගෙන් ගන්න ඕනෙ නෑනෙ,.ගොඩක් උන් ඇපල් නමට උඩ පනිනවා විතරයි,ඔය වගේම තව කම්පනියක් තමයි බීට්ස්.උන්ගෙ හෙඩ්සෙට්වල ගනන්වලට ඊට වඩා සුපිරි කොලිටි බෝස්,සෙන්හයිසර්,ශුඅර් වගේ බ්‍රෑන්ඩ් එකකින් හෙඩ්සෙට් එකක් ගන්න පුලුවන්.ඇපල් කියන්නෙ රේසිපි කම්පනි එකක්,ඒ කියන්නෙ කිසිම දෙයක් උන්ගෙ ටෙක්නොලොජි නෑ,උන් ඔක්කොම එහෙන් මෙහෙන් අරගෙන උන්ගෙ කවරෙ අස්සට දාලා ඇපල් මාර්ක් එකෙන් විකුනනවා.කවරෙ ඇරියම තියෙන්නෙ ඔක්කොම සැම්සුන්ග් ප්‍රොසෙසර්ස්,සැම්සුන්ග් මෙමරි චිප්,එල් ජී ඩිස්ප්ලේ(දැන් තියෙන එක ) TSMC චිප් සෙට්,මදර් බෝඩ් අනන් මනන්.කොටින්ම සොෆ්ට්වෙයාර් පවා යුනික්ස් කර්නල් එක උඩ දුවන්නෙ.උන් ඇන්ඩ්‍රොයිඩ්වලින් කොපි කරපු ෆීචර්ස් ගනන් හදන්න ගියොත් කෙලවරක් නෑ,කොටින්ම ස්ටීව් ජොබ්ස් කියන්නෙ අමුවෙන් අනුන්ගෙ ටෙක්නොලොජි හොරකම් කරපු පොරක්.ඌගෙන් ඒව අහපුවම ඌ කිව්වෙ "Good artist copy,Greate artists steal" කියලා.ඇපල්ලා 2017දි උන්ගෙ ඊලග දශකයේ ටෙක්නොලොජීස් ටික දානවලු,එතන මොකඛරි විශේශ දෙයක් තිබුනෙ නැත්තන් ඇපල්ලා ආයෙත් 90 ගනන්වල උන් හිටිය තැනටම විසි වෙනවා ශුවර්.:P:P:P:P:P:P:P:P
    කියන්නේ තියනදේ සුද්ද සිංහලෙන්ම කියලා තියනවා
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag reality eka oita wada godak wenas ..

    oya patta waterproof kiyana koikatath wathura yanawa . iphone 6s / S6 /S7 koikath ekai
    tikak hari hoda mattame thiyenne sony z series and Htc 910+ wage ewa thama :lol::lol:


    elaki.JPG

    podi puthe ,
    kiyanne mokakdakda kiyala issella therumganin. :lol::lol::lol::lol:
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    නෑ ඒක වැරදියි,සැම්සුන්ග් ගැලක්සි s7 එක පැය 16ක් වතුරෙ දාලා කරපු ටෙස්ට් එකක් තියෙනවා යූ ටියුබ් බලපන්.මේ ෆෝන් එක අනිත් ෆෝන් වගේ එලියෙන් සීල් කරලා නෑ,මේක සීල් කරලා තියෙන්නෙ ෆෝන් එක ඇතුලෙන්.ඒක නිසා ඇතුලට වතුර යන්නෙ නෑ,චාර්ජින් පෝර‍්රට් එක ඇතුලට වතුර ගියත් එතනින් ඇතුලට යන්නෙ නෑ සීල් කරලා.එහෙමම ෆෝන් එක චාර්ජර් එකට ගැහුවොත් වෝර්නින් එකක් එනවා පෝර්ට් එක තෙතයි කියල.


    oya kiwwata ban apita ona tharam set wenawa liqid damage ewa.. 2 days walata kalinuth s7adge ekak awa liqid damage ... s6 nag onatharam enawa. iphone 6s eka eeta wada hapan water proof kiyanne namata witharai. htc walatath wathura yanawa but 910 eye wala ehema bord eka damage nowenna patta protection ekak deela thiyanawa athulen(galawala balapan) .. kotinma kiyanawanag phone eka hil karala wathure dala gaththath haniyak wenne na wathura welunahama ai wadakarana mattame thiyanawa ..( almost :lol:)

    mewa kiyanne video balala neme .. personal experience:rolleyes:
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    oya kiwwata ban apita ona tharam set wenawa liqid damage ewa.. 2 days walata kalinuth s7adge ekak awa liqid damage ... s6 nag onatharam enawa. iphone 6s eka eeta wada hapan water proof kiyanne namata witharai. htc walatath wathura yanawa but 910 eye wala ehema bord eka damage nowenna patta protection ekak deela thiyanawa athulen(galawala balapan) .. kotinma kiyanawanag phone eka hil karala wathure dala gaththath haniyak wenne na wathura welunahama ai wadakarana mattame thiyanawa ..( almost :lol:)

    mewa kiyanne video balala neme .. personal experience:rolleyes:

    Kohomada uba weda karanne
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇපල් වල ජනප්‍රිය බවත් ස්ටීව් ජොබ්ස් නැති උනාට පස්සේ අඩු උනා ..ස්ටීව් ජොබ්ස් කියන්නේ අනාගතයේ ජිවත් උන මිනිහෙක්..එයා හැමදාම හිතුවේ වෙනසක් කරන්න..මිනිසුන්ට අලුත් දෙයක් දෙන්න...එක නිසයි එයාගේ කාලයේ apple වල අලුත් concept අවේ...නමුත් එයා නැති උනා විතරයි ඒවත් නැති උනා ....apple සහ වෙනත් ජනප්‍රිය දුරකථන වෙනස් වෙන්නේ මේ කරුණ නිසා....නැතිව වෙන හේතු නිසා නෙවෙයි...apple වලට වඩා පහසුකම් , වේගවත් , හුරුබුහුටි ජංගම දුරකථන තියෙනවා...ලංකාවේ නම් apple පාවිච්චි කරන බහුතරය එකේ නම නිසා පාවිච්චි කරන්නේ..එකේ පහසුකම් ප්‍රයෝජනයට අරගෙන පාවිච්චි කරන්නේ බොහොම සුළුතරයක් ...
     

    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    පලවෙනි පිටුවෙ ඉදන්ම කියවන් අවා. එල බන් කිසිම කම්මැලිකමක් නෑ. දිගටම මේ thread එක කරගෙන යමු.
     

    jim23

    Member
    Apr 3, 2016
    145
    6
    0
    svhsathyajith:20207569 said:
    පලවෙනි පිටුවෙ ඉදන්ම කියවන් අවා. එල බන් කිසිම කම්මැලිකමක් නෑ. දිගටම මේ thread එක කරගෙන යමු.

    Matath ekamai ban kiyanna thiyenne
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ලංකාවේ නම් apple පාවිච්චි කරන බහුතරය එකේ නම නිසා පාවිච්චි කරන්නේ..එකේ පහසුකම් ප්‍රයෝජනයට අරගෙන පාවිච්චි කරන්නේ බොහොම සුළුතරයක් ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    apple witharak neme ban android walath oya sethema thama , root karala wadak nathi kehelmal system app galawala dala ona widiyata customize karala use karanne keedenada...:oo:
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    පලවෙනි පිටුවෙ ඉදන්ම කියවන් අවා. එල බන් කිසිම කම්මැලිකමක් නෑ. දිගටම මේ thread එක කරගෙන යමු.

    Matath ekamai ban kiyanna thiyenne
    :lol::lol::lol:
    කාලෙකින් එලකිරි ආවෙ බන්....
    ත්‍රෙඩ් එක මෙච්චර හිට් කියල මං දැක්කෙත් පත්තරෙන් හිටං
    :lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    iPhone වලට කොම්පියුටරෙන් පොටෝ දාන්න දන්නවද ? iTunes වලින් දැම්මොත් ඒ ඇල්බම් එක delete කරන්න බැහැනේ. එහෙම නැතුව camera roll එකටම normal විදියට පොටෝ දාන විදිය දැන ගන්න ඔන්නම් reply එකක් දාපල්ලා
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඕවට අල්ලල තියාගෙන සල්ලි කඩාගන්නව බන්. android windows වල නම් ඩිවයිස් එක ගත්තට පස්සෙ වෙන වියදම් නෑ paid apps ගන්නෙ නැත්නම්. අයිෆෝන් එකකින් වෙන එකකට බ්ලූටූත් කරන්න වත් බෑ නේද :confused:

    apple වලත් free නැති ඇප්ස් ගත්තොත් මිසක් වෙන මොනවටවත් සල්ලි යන් නෑ
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උඹලට android device එක්ක file share කරන්නම ඕනමනම් ඒකටත් විදි තියනට බන්. (Photos, Videos, PDF, Excel, Word වගේ files). දැනගන්න ඔන්නම් අහපන්
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උඹලට android device එක්ක file share කරන්නම ඕනමනම් ඒකටත් විදි තියනට බන්. (Photos, Videos, PDF, Excel, Word වගේ files). දැනගන්න ඔන්නම් අහපන්

    kiyapanko balanna...loke wate hatara waram gahala file share karanna nam etin kiyanna epaa