Apple iPhone 5c
මචාලා මට iphone 5c ගන්න අසයි, මෙක හොදයිද? battery life 48h ව්ත් නැති එවා නම් මට පෙන්නන්න බැහැ මෙකෙ බැටරි life එක කොහොමද?
තියෙන අය පොඩි අදහසක් දෙන්න (any recommendations / complaints ???>?)





