Apple iPhone 5c help

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Apple iPhone 5c

apple-iphone-5c-ofic.jpg


මචාලා මට iphone 5c ගන්න අසයි, මෙක හොදයිද? battery life 48h ව්ත් නැති එවා නම් මට පෙන්නන්න බැහැ මෙකෙ බැටරි life එක කොහොමද?

තියෙන අය පොඩි අදහසක් දෙන්න (any recommendations / complaints ???>?) :confused:
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Apple Android top range phone ekak wath 48hours (2 days) nam hariyata phone eken wadak ganna kenekta pawichchi karanna baha. 10 -18 hours wage thama okkoma wage.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Apple Android top range phone ekak wath 48hours (2 days) nam hariyata phone eken wadak ganna kenekta pawichchi karanna baha. 10 -18 hours wage thama okkoma wage.

    ඇයි බන් මුන්ට මෙක 36 වගේ වත් හදාගන්න බැරිද? :dull:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හරි Car charger එකක් ගහ්ත්තා කියමු, කොහොමද මෙකේ Performance එහෙම ????
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    පුලුවන් බැටරි එක ගලවලා එතනට nuclear power plant එකක් හයිකරපු කාලෙක...

    පිස්සුද බං දැන් තියෙනවා High Capacity (Ex. 4000mAh ) එවා ඔබේ දැනුම බිංදුවයිනෙ බන් :P;)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Magawa thibba ekak. Mata nikan hambune mage foreign yaluwekgen. eka meheta wada na eth Ipod widiyata use keruwa. battery nan puthe full movie 2.5k wage thama balanda puluwan. Standby thiyenawa 3days (sim ekak nathi nisa) Mama hithanne dawas 1.5k wagenan thiyei. eth use karana aps anuwai games arawa mewa gahuwoth ithin 1day thama sure karanda puluwan.
    phone ekanan supiri machan. eth mama use karanne Samsung nisa meke limited gathiyak thiyenawa.
    Finaly 8/10k dunnahaki mekata.