Apple iphone 5S

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මම Apple iphone 5S එකක් ගන්න හිතාගෙන ඉන්නේ ..
    මම දැනට LG Nexus 5 එකක් පාවිච්ච් කරන්නේ..
    තේරුමක් වෙයිද බන් මේ වැඩෙන්..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,379
    16,172
    113
    දන්නේ නැහැ බන් ස්මාර්ට් ෆෝන් ගැන.
    වැඩක් වෙයි බන්. :baffled: එක්කෝ දැන් යුස් කරන එකට මාස්මෙලොස් දාගත්තනම් හරි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    lumia පාවිච්චි කරන ගමන් අයි ෆෝන් එකක් හම්බ උනා. contacts ටික ඒකෙන් මේකට ගන්න බැරුව රෙවිලා ඉන්නේ. යකෝ ඇප් වල සයිස්. ඇප් 10 ක් විතර දැම්මොත් ජීබී ගාන ඉවරවෙයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    දන්නේ නැහැ බන් ස්මාර්ට් ෆෝන් ගැන.
    වැඩක් වෙයි බන්. :baffled: එක්කෝ දැන් යුස් කරන එකට මාස්මෙලොස් දාගත්තනම් හරි.

    ඒකනම් හොද අදහස..ඒත් Apple Phone එකකට ලොකු ආසාවක් තියෙනවා එහෙම කියල Apple 6 එකකට යන්න තරම් වත්කමක් නෑ...

    බැලුවේ වෙනසකටත් එක්ක Apple device එකකට යන්න...ඒත් Nexus 5 එකට වඩා මේක හොදයිද බන්..පාවිච්චි කරන කෙනෙක් අද්හසක් දාන්නකෝ..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    lumia පාවිච්චි කරන ගමන් අයි ෆෝන් එකක් හම්බ උනා. contacts ටික ඒකෙන් මේකට ගන්න බැරුව රෙවිලා ඉන්නේ. යකෝ ඇප් වල සයිස්. ඇප් 10 ක් විතර දැම්මොත් ජීබී ගාන ඉවරවෙයි.

    මටත් එහෙම වෙයිද බන්...android පාවිච්චිකරලා ඒකට හුරුවෙලා මේකෙන් මුකුත් කරගන්න බැරිවෙයිද..?පාවිච්ච් කරන්න අමාරුයිද මචන්ලා..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    මටත් එහෙම වෙයිද බන්...android පාවිච්චිකරලා ඒකට හුරුවෙලා මේකෙන් මුකුත් කරගන්න බැරිවෙයිද..?පාවිච්ච් කරන්න අමාරුයිද මචන්ලා..

    gmail ekata contact tika backup karala gnna puluwan bn...

    ehema awlk wenne na habai tikak kal yai huru wenna huru unama nm itn atha arina ekak na itn......
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    gmail ekata contact tika backup karala gnna puluwan bn...

    ehema awlk wenne na habai tikak kal yai huru wenna huru unama nm itn atha arina ekak na itn......

    එලකිරි මචෝ Thanks ඔන්න එහෙනම් මම android වලින් Apple වලට මාරු වෙනවා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    මගේ ලග ඔය දෙකම තිබිලා තියනවා දැනටත් N5 එකකුයි 6 Plus එකයි තියනවා. N5 එකෙයි i5S එකෙයි ස්පීඩ් එකේ එහෙම ලොකු වෙනසක් දැනෙන්නෙ නැහැ හැබැයි මගෙ ලග තියන N5 එකේ ක්‍රෝම් එකේ ටැබ් ගොඩක් ඕපන් කරාම පොඩ්ඩක් විතර ස්ලෝ වෙන ගතියක් තියනවා හැබැයි i5S එකේ එහෙම නැහැ

    කැම් එක i5S එකේ පට්ටම කොලිටි N5 එක ඒ ලගින් තියන්නවත් බැහැ.

    බැටරි ලයිෆ් එක ඒතරම් ලොකු වෙනසක් නැහැ

    N5 එකේ ඩිස්ප්ලේ එක 1920*1080 ඒකෙ රෙසොලූශන් එක වැඩි ෆුල් HD ඒවා ලොස් එකක් නැතුව බලන්න පුලුවන් i5S එකේ රෙසොලූශන් 1136x640 හැබැයි මේකේ කලර්ස් එහෙම නෙක්සස් එකට වඩා හොදයි

    අයි ෆෝන් එකේ සවුන්ඩ් හොදයි නෙක්සස් එකට වඩා

    ෆෝන් එකක් නැතිව ගන්න යන කෙනෙක්ට නම් අයිෆෝන් එක ගන්න කියලා තමයි මම කියන්නේ ඒ වුනාට දැන් උබේලග නෙක්සස් එක තියන නිසා ඒකම තියා ගනින් බන් ගන්නවා නම් 6 එකකට වගේ පලයන් 5S එක ගන්න එපා මම දකින විදියට තේරුමක් නැහැ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන්ලා මම Apple iphone 5S එකක් ගන්න හිතාගෙන ඉන්නේ ..
    මම දැනට LG Nexus 5 එකක් පාවිච්ච් කරන්නේ..
    තේරුමක් වෙයිද බන් මේ වැඩෙන්..

    ඇපල් උට්ටවල් ගන්න එපා, මාත් මේ 5S ජරාවක් අරන් ඉන්නේ

    රෑට ගෙදරදි චාර්ජ්, වැඩට යද්දි කාර් එකේ චාර්ජ්, ඔෆිස් එකේ ඩෙස්ටොප් එකෙන් චාර්ජ්, ගෙදර එද්දි කාර් එකේ ආයේම චාර්ජ්, ගෙදර ඇවිත් ආයෙම චාර්ජ්.. විලි ලැජ්ජයි:lol::lol::lol: දන්න කියන උනුත් එහෙමම තමා..

    ඔය බැටරිය ගැන විතරයි කිව්වේ. සේරම කක්කා බාල්දි5යි චූ බාල්දි 8යි. දැන් නෙක්සස් ඇරෙන්න ගන්නවනම් LG ගනින්
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    රත්තරං;19387889 said:
    ඇපල් උට්ටවල් ගන්න එපා, මාත් මේ 5S ජරාවක් අරන් ඉන්නේ

    රෑට ගෙදරදි චාර්ජ්, වැඩට යද්දි කාර් එකේ චාර්ජ්, ඔෆිස් එකේ ඩෙස්ටොප් එකෙන් චාර්ජ්, ගෙදර එද්දි කාර් එකේ ආයේම චාර්ජ්, ගෙදර ඇවිත් ආයෙම චාර්ජ්.. විලි ලැජ්ජයි:lol::lol::lol: දන්න කියන උනුත් එහෙමම තමා..

    ඔය බැටරිය ගැන විතරයි කිව්වේ. සේරම කක්කා බාල්දි5යි චූ බාල්දි 8යි. දැන් නෙක්සස් ඇරෙන්න ගන්නවනම් LG ගනින්

    ah okanm sira bn
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අනේ මන්දා මචන්ලා දැන්නම් මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ.ඇපල් වල සින්හල පෙන්නනවද බන්.අපිට FB එකේ සින්හලෙන් චැට් එකක් වත් දාන්න බැරිද බන්..(sinhala typing ).එහෙමවත් බැරිනම් අරන් වැඩක් නෑ නේද..