Apple iPhone Activation Bypass

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මට දැනගන්න ඕන ඇපල් අයි ෆෝන් එකක් Activation Lock පියවර් මගහැරල යන්න විදියක්. නෙට් එකේ බැලුව. හරියට සෙට් වෙන ක්‍රමයක් තිබුනේ නැහැ.:(:(:(:(:(
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    12.3 ඉඳල 13.2.3 ට යනකම් දැනටමත් තියෙනවා නම් සාර්ථකව පුළුවන්. කෝල් ගන්න බෑ. අයි ටියුන්ස් කනෙක්ට් වෙන්නේ නෑ ඉතුරුව වැඩ. 13.3 නම් කොහොම හරි පන්න ගත්තා. ඒත් ඔෆ් කරලා ආයේ ඕන් කරාම වැඩේ හබක් උනා. නිදහස් වෙලාවක් සෙට් උනේ නෑ ඒ ගැන බලන්න
    https://www.tiktok.com/@wasangaama/video/6773295142876073217

    13.3 waste time
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Factory unlock karagana onema nam aran waren man gawata gana nam tikak ganan

    Bypass karagana one nam wasangWa contact karanna

    0774007400