Apple Iphone

RATHUHAAMI

Active member
  • Nov 4, 2015
    252
    93
    28
    Machan oka Sri lanka nam gennanna baaa ok.......................:(:(:(

    May not ship to Sri Lanka - Read item description or contact seller for shipping options.

    Dakkada...????
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan oka Sri lanka nam gennanna baaa ok.......................:(:(:(

    May not ship to Sri Lanka - Read item description or contact seller for shipping options.

    Dakkada...????

    මට ලංකාවට ගෙන්න ගණන් පුළුවන් මචන්.
    මම බැලුවේ රට ඇතුලට ගේද්දී කස්ටම් එකෙන් කෙස් දායිද කියලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Seller aluth ne. Comment 3k ekama. anith eka buy karala u . mu nam shur na

    ලංකාවේ කස්ටම් එකෙන් කෙස් දායිද කියලා මචන් මට දැන ගන්න ඕනේ උනේ මචන්
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    252
    93
    28
    එහෙනම් අව්ලක් නෑ මචං... Airport custom එකෙන් ඕවා අල්ලන්නේ නෑ. මම නම් phone ගෙනල්ලා තියනවා බං.........
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙනම් අව්ලක් නෑ මචං... Airport custom එකෙන් ඕවා අල්ලන්නේ නෑ. මම නම් phone ගෙනල්ලා තියනවා බං.........
    ඒ ඇයි මචන් අල්ලන්නේ නැත්තේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මං SL එනකොට seal බොක්ස් phone ගෙනත් තියනව බන් මගේ bag එකේ...තාම නම් අව්ලක් වෙලා නෑ බං....:yes::yes::yes:

    එහෙම අල්ලන්නේ නෑ මචෝ.පොස්ට් එකේ අවොත් තම කෙස් වෙයි ද බය
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    252
    93
    28
    එහෙම අල්ලන්නේ නෑ මචෝ.පොස්ට් එකේ අවොත් තම කෙස් වෙයි ද බය

    මගේ phone ගොඩක් ගෙදරට ඇවිල්ල තියනවා බං...තාම අව්ලක් උනේ නෑ. එක පාරක් phone 2ක් එකම package එකේ ඇවිල්ල ඒක post 1කේ තියාගෙන custom officerලා Rs. 3560/= charge කලා.

    මේ දවස්වල post එන්නැහැ කියනවනේ බං.....ටිකක් chek කරලා ගෙන්නපන්...