මේ වගේ ලොක් ෆෝන් එකක් ලංකාවට ගෙනාවොත් කස්ටම් එකෙන් කෙස් දානවද?
http://www.ebay.com/itm/Apple-iPhon...958514?hash=item3d0ab9df32:g:A18AAOSwU9xUPAWA
http://www.ebay.com/itm/Apple-iPhon...958514?hash=item3d0ab9df32:g:A18AAOSwU9xUPAWA



කස්ටම් එකෙන් කෙස් අදිද බන් ඒ කියන්නේ ?දැන් නම් කේස් දානවා. සේරම බලනවා.

Machan oka Sri lanka nam gennanna baaa ok.......................
May not ship to Sri Lanka - Read item description or contact seller for shipping options.
Dakkada...????
Seller aluth ne. Comment 3k ekama. anith eka buy karala u . mu nam shur na
ඒ ඇයි මචන් අල්ලන්නේ නැත්තේඑහෙනම් අව්ලක් නෑ මචං... Airport custom එකෙන් ඕවා අල්ලන්නේ නෑ. මම නම් phone ගෙනල්ලා තියනවා බං.........
ඒ ඇයි මචන් අල්ලන්නේ නැත්තේ



මං SL එනකොට seal බොක්ස් phone ගෙනත් තියනව බන් මගේ bag එකේ...තාම නම් අව්ලක් වෙලා නෑ බං....![]()
එහෙම අල්ලන්නේ නෑ මචෝ.පොස්ට් එකේ අවොත් තම කෙස් වෙයි ද බය