Apple Ipod හැම එකේම sound quality එකයි ද ?
අපි ipod එකක් වගේ ගත්තිත් futureworld හරි epsi එකෙන් හරි..ඒ ගොල්ලන්ගේ battry එක වගේ මාරු කරගන්න පුළුවන් ද කාලයක් ගිහිල්ල සවුත්තු වුනොත්
apple ලගේ player වල durability එහෙම කොහොමද