Apple Lap එකක් ගන්න ඕන...!!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Apple Lap එකක් ගන්න ඕන...!!!~~

    Hellowwww Friends...!!!~~



    යාලුවනේ...අද මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන...!! මට ලැප්ටොප් එකක් ගන්න ඕන වෙලා තියෙනවා..ගොඩක් ඉක්මනටම..!!~ හොයන්නෙ නම් හොද Apple LAP එකක් ගන්න තමා.. ලංකාවේ කව්ද ඇපල් කරන්නෙ?? මට දන්න කෙනෙක් ඒ ගැන විස්තර කියනවද.. අනිත් එක තමා මම හොයන්නෙ ගෙවන්න ගන්න වගේ.. CREDIT CARD එකක් තියෙනවා... Credit Card Holders ලට ගෙවන්න ගන්න පුලුවන් ගොඩක් තැන් තියෙනවා මන් හිතන්නෙ..ඔයාලා දන්න තැනක් හරි, දන්න යාලුවෙක් හරි මට සෙට් කරනවද?? Contact කරගන්න පුලුවන් විදිහකුත් එක්ක..!!~~



    මම හොයන්නෙ මෙන්න මේ Brands විතරයි...(Core i3, Core i5 Processor And with 4 GB Ram)



    1) APPLE




    apple-laptop-computers-3.jpg




    2) SONY


    AW_Series_VAIO_lg.jpg





    3) TOSHIBA



    toshiba-satellite-l300-laptop.jpg





    දන්නෙ නැති අය කරන්න ඕන මොකක්ද කියල දන්නවනෙ..!!~ ආයේ කියන්න ඕන නැහැනෙ..අපි කැපුනා එහෙනම්..!!~~




    RAJ
    11.gif
    11.gif
    11.gif

     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Futureworld @ Sri Lanka

    #200 R A De Mel Mawatha. Colombo 04, Sri Lanka

    94 11-5552323


    -------------------------------------------
    EPSI @ Galle Road

    403,GALLE ROAD, Colombo

    94 773576962
    ------------------------------------------

    Futureworld @ Kandy

    LEVEL 2,NO.2A KANDY CITY CENTRE, DALADA VEEDIYA, KANDY

    94 115552323

    -------------------------------------------
    BT Store

    Duplication Road, Colombo 4, Sri Lanka

    94 11-2597991

    ----------------------------------------------
    Next @ Abans

    450, Duplication Road, Colombo 03, Sri Lanka

    94 11-2565265

    ----------------------------------------------
    Abans

    498 Galle Road, Colombo 03, Sri Lanka

    94 11-2565265
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    Apple lap අබාන්ස් එකෙත් තියෙනවා මචන්.... හැබැයි, අපිවත් දන්නෙ නෑ කොහෙන්ද ඕවා කැඩුනහම හදන්නේ කියලා...... :no: ගන්නවා නම් ගනින් ටොෂිබා එකක්..... :yes: