Apple price.

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මෙන්න මේ ටික ලංකාවෙ ගන්න පුලුවන් අඩුම ගාන කීයද. Genuine warranty එක්ක.

    Iphone 14 pro max.
    Apple watch series 8.
    Airpods pro.
    Macbook air m2.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Genuine Apple care එක්ක ගන්න ඕන නං ලංකාවෙ Apple authoirzed තැන් ටිකේ බලපන් සේරගෙම එකම ගාන ඕන්නං රුපියල් 3000ක් වගේ වෙනස් වෙයි
    පිට ශොප් වලත් ඇපල් කෙයා කියලා විකුනයි ඒවා නෙමයි මම කියන්නෙ කෙලින්ම ලංකාවෙන් ගන්න ජෙනුයින් ඇපල් කෙයා එක්ක ගන්න විදිය

    BT Options
    Future worlds
    Abans වගේ තැන් වලින් කෝල් එකක් දීල අහපන්

    තව එකක් Apple watch එක ලංකාවට ඔෆීශිලි රිලීස් කරලා නැහැ ඒක නිසා Apple authorized තැන් වල ඇපල් කෙයා එක්ක ගන්න බැහැ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,370
    16,531
    113
    IMG_6792.jpeg
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Apple store එකෙන්ම ගෙන්නපන්. දැන් ගෙන්නන පුලුවන්