shot එක කොන්ට්‍රෝල් නැතුව ගිහින්,
sony xm1000mh4 එකයි apple 15 pro max එකයි උඩින් ගිහින් apple watch එකට ඔන්න මෙන්න කියල තියෙද්දී land කරා...
apple watch එක නම් හෝදගන්න බැරියැ.
වෙලාවට AirPods Pro 2 එක උඩට වැටුනේ නෑ
sony xm1000mh4 එකයි apple 15 pro max එකයි උඩින් ගිහින් apple watch එකට ඔන්න මෙන්න කියල තියෙද්දී land කරා...
apple watch එක නම් හෝදගන්න බැරියැ.
වෙලාවට AirPods Pro 2 එක උඩට වැටුනේ නෑ
ලුනු ටිකක් ඉහන් කන්නතම්බ ගත්ත බතල පිගානතිබ්බෙ එතන , වෙලාවට බේරුනා. වැටුනනම් එහෙම්ම කන්න වෙන්නෙ කෙරිත් එක්ක බතල , වෙන නෑ.