Apple vs Android & Microsoft

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනාතයො
    avatar71029_21.gif
    ටික Rs.10000 විතර android කට්ටක් අරගෙන් iphone 5s වලට compare කරන්න යනවා. :lol::lol:

    පොස්ට් එකේ අනික් ටික නම් වැඩක් නෑ.. මේකට නම් රෙප් දෙන්න වටිනවා..
    පව් පව් පව් (පව් x 3 = අනාතයි)

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kalhara.rokz

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං

    1. සැම්සුන් ස්ටෝර් එකෙන් සහෝ ගත්තේ.. උයාල වගේ චයිනීස් ඒවාට රැවටෙන්නේ නැ මම කිරිත් එක්ක සමහන් බීල ගියේ :(

    කිරිත් එක්ක සමහන් බීල phone ගැන දන්න එකෙක් එක්ක පල :rofl::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කිරිත් එක්ක සමහන් බීල phone ගැන දන්න එකෙක් එක්ක පල :rofl::lol:

    1. මේ අඩෝ පරට්ටි මේ අහපිය තොයි මමයි අර බැල්ලි ආතල් දුන්නම මේකේ කික් එක නැති වෙනවා. මම කැපෙනවා මේ ත්‍රෙඩ් එකෙන් .. තොත් කැපියන් ... මේකේ වැටෙන 1000ටෝක් බලාගෙන ෆන් එකක් ගනින් ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට :frown: :frown: :lol: :lol: :lol:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං

    1. මේ අඩෝ පරට්ටි මේ අහපිය තොයි මමයි අර බැල්ලි ආතල් දුන්නම මේකේ කික් එක නැති වෙනවා. මම කැපෙනවා මේ ත්‍රෙඩ් එකෙන් .. තොත් කැපියන් ... මේකේ වැටෙන 1000ටෝක් බලාගෙන ෆන් එකක් ගනින් ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට :frown: :frown: :lol: :lol: :lol:


    :lol::lol: ela ela. mamath android premium :cool: thread set ekak danna inne
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    @OP lol. so much misleading information. seems like you have no idea about linux history. :rofl: that aside, this is not a comparison, you cant compare two devices which has totally different features to each other. you are just being a fanboy. you should rename the title as "Why i think apple is the best OS ever"

    and for the people who think blackberry is doing good. blackberry is dead.

    blackberry was purchased by a company named Fairfax last year.
     
    Last edited:

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    iOS upgrades වලට සල්ලි ගන්නෙ නැහැ

    OSX upgrades වලට සල්ලි ගත්තා(but updates were free) ඒ වුනාට වින්ඩෝස් එක්ක ගත්තාහම පොඩි ගානක්. අන්තිමට ආපු OSX 10.9(Mavricks) Free දුන්නේ 10.10 එකත් Free දෙනවා කියලා තමයි Apple එකෙන්ම WWDC Keynote එකේදි කිවුවේ ඒ කියන්නෙ sure එකටම free.

    song /movie එකක් ෆෝන් මෙමරි එකට දාන්න පුලුවන් ඒකට file sharing support එක තියන ඇප් එකක් දාගත්තම ඔනම ෆයිල් එකක්(any file format) දාගන්න පුලුවන්

    bluetooth වැඩ කරනවා හැබැයි වෙන ෆෝන් වලට ෆයිල් යවන්න බැහැ

    ටයිපින් සමහර වෙලාවට කරදරයි ඒ auto correction නිසා සහ අපි සින්ග්ලිශ් ටයිප් කරන නිසා

    ඩිවලොපර්ස්ලාට ඒපා වෙනවා කියන එක අමුලික බොරුවක් objective c ඉගෙන ගත්තට පස්සෙ ඒ තරම් ලේසි වෙන කිසිම ලැන්ග්වෙජ් එකක් නැහැ මම මේක ඕන තැනක කියනවා.අනිත් එක C/C++ වලින් වුනත් Apps ඩිවලොප් කරන්න පුලුවන්.ඩිවලොපර් කෙනෙක් වෙන්න Dev Account එකක් 99USD දිලා ගන්න වෙන එක ඇත්ත ඒ වුනාට මේකෙන් වෙන හොද දෙයක් තියනවා ඒක තමයි ආතල් එකට වැඩකට නැති ඇප් හදලා දාන එක නතරවෙලා තියනවා.ඇප් රිවීව් ප්‍රොසෙස් එකකින් පස්සෙ තමයි ස්ටෝර් එකට දාන්නේ මේක සෑහෙන්න හොද දෙයක් මේක නිසා තමයි ඇපල් සටොර් එකේ බොරැ ඇපස් නැත්තේ හැක් කරන ඇප්ස් නැත්තේ.මේක ඇන්ඩ්‍රොයිඩ් එක්ක හිතලා බලන්න මොකක් හරි ඇප් එකක් වැඩිපුර පර්මිශන් එහෙම ඉල්ලනවා නම් කොයි තරම් හිතලාද install කරන්නේ.අනිත් එක android වගේ ඩිවලොප් කරපු ඇප් apk වෙන සයිට් වල පබ්ලිශ් වෙන්නෙ නැහැ තමන් මහන්සිවෙලා හදපු ඇප් එක වෙන කොහේ හරි free තියනවා දකින්න කිසිම developer කෙනෙක් කැමති නැහැ.iOS වලත් මේක කරන්න පුලුවන්(jailbreak නොකරත කරන්න පුලුවන්) හැබයි ලයින් 6ක :D කෝඩ් එකක් දාල එකත් නතර කරන්න පුලුවන්.මේ වාසිය නිසා 99USD dveloper account එකට ගෙවන එක පාඩු නැහැ.
    හොදම එක තමයි ලංකාවෙ iOS ඩිවලොපර්ස් ලාට හොදට ගෙවනවා වැඩ පුලුවන් නම් මම හිතන විදියට හොදටම ගෙවන්නේ iOS ඩිවලොපර්ස්ලාට.(මට 2.5yers iOS development experince තියනවා මේ මාසෙ සැලරි එක 150000LKR)


    ios ,windows os walata sd card acess karanna app tiyenawa .habai ewa serama wage salli dila ganna one .

    Experienced developer kenekta wunath Objective C igena ganna lesi naha .eke syntax godak wenas Java ,C ,C++ walata wada .

    Android wunath C,C++,Html walin develop karanna puluwan ewunath best option eka Java ne .ios wala wunath objective C thamai.

    Android app hadanne godak welawata add walin earn karanna .

    Uba kiyana eka hari .IOS wala boru,hack app naha .Android wala tiyenne wenama concept ekak.Android app ona kenekta danna puluwan ,Android wala full freedom eka tiyenawa.review process ekak naha .Company ekak natiwa individual godak experience nati developer kenekta app ekak hadala submit karanna amarui neda.lankawe developer kenekta tikak amarui IOS app hadala market ekata danna.
    Android based wennne community eka mata ratings balala app eka hodada nadda kiyala decide karanna one .

    Monawa kiwwath Objective C 4GL language ekak newei .C walata object oriented concept tikai ,dynamic binding add karala .4GL language ekak use karala balanna.kochchara lesida kiyala .

    IOS karana aya lankawe godak adui .godak software company wala developerslawa ganneth hoda salary ekakata .godak company 2.5 expericne tiyenawa ayata hoda salary ekak gewanawa.