Aqua එකට dash cam එකක් සෙට් කරගන්න place එකක්‌

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මචං මට උන වැඩක් එක්ක මම හිතුවා dash cam එකක් සෙට් කරගන්න, මම ගත්තා දන්න කියන හොඳ garage ekak නැද්ද සෙට් කරගන්න අතුරුගිරිය අවට
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    dash cam set karanna moko bn garaje gane yanne oka alawanna tynne, 70mai a500s wage gatta nam hari front back 2kama wada 25k wage wenne tamantama karagannat puluwan
     
    • Like
    Reactions: Hachiko15

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    dash cam set karanna moko bn garaje gane yanne oka alawanna tynne, 70mai a500s wage gatta nam hari front back 2kama wada 25k wage wenne tamantama karagannat puluwan
    මම ගත්තා cam එක front and rear set කරගන්න විදිය ගලවන්න oni neda වයර් අඳින්න?
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ලංකාවෙ පිරිමින්ට මොකද්ද බන් වෙලා තියෙන්නෙ? ඕක DIY කරන්න ඕන දෙයක්.
    Headliner / pillar beading වලින් වයර් එක පේන්නැති වෙන්න ඇදපන්
    ACC හොයාගෙන පවර් එක ගන්න එක හොඳම (Professional) විදිය. නැත්තම් Cigarette lighter port එකෙන් පවර් ගනින්
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,095
    113
    dash cam set karanna moko bn garaje gane yanne oka alawanna tynne, 70mai a500s wage gatta nam hari front back 2kama wada 25k wage wenne tamantama karagannat puluwan
    Maath iye koko offer eken a500s rear cam eka gaththa 15k ta. Dan DIY thama. Video deka thunak bEluwanan goda daaganna puluwan wei ne. Api karaddi un karanawata wada parissamata karanna puluwan wei kiyala hithenawa.
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Maath iye koko offer eken a500s rear cam eka gaththa 15k ta. Dan DIY thama. Video deka thunak bEluwanan goda daaganna puluwan wei ne. Api karaddi un karanawata wada parissamata karanna puluwan wei kiyala hithenawa.
    ඔව් මචං try එකක් දාන්න ඕනි

    bhaya nathuwa karapan. loku amaru deyak newei
    ඔව් මචං video ටිකක් බැලුවා
    ------ Post added on Dec 24, 2021 at 5:07 PM