Hello Guys,
මම දැනට පදින්නේ 2013 Toyota Aqua එකක් දැනට Mileage 155,000 KMs. මේකේ ABS එක නම් එක සැරයක් Repair කරලා තියෙනවා. Hybrid Battery එක නම් මම මොකුත් ම කරලා නැහැ. ළඟ දී Battery Service එකක් කළා එතන දී නම් කිව්වේ HV Battery එකේ දැනට තාම ලොකු අවුලක් නෑ කියලා. හැබැයි ළඟ දී අවුල් වෙන්න Risk එකක් තියෙනවා. ඊට අමතර ව, Suspension පැත්තේ Repairs ටික කළා All 04 KYB Shocks එහෙම දාලා.
හැබැයි මට අදහසක් තියෙනවා මේක දීලා ලක්ෂ 100 ට අඩුවෙන් Honda Grace එකක ට වගේ යන්න මොකද අපේ ගෙදර කලින් 2015 Vezel එකක් තිබුණු නිසා ඒ Driving Feeling & Honda Ecosystem එක ට පට්ට ආසයි. ඒ් වෙලාවේ DCT Issue එකක් ඇවිත් වාහනේ ගාණක් අඩු කරලා එහෙම ම දීලා දැම්මා ගන්න කෙනා ට Replace කරගන්න කියලා මොකද ඒ කාලේ DCT Repairs එහෙම ලොකුවට කවුරුත් කළේ නැහැ.
දැන් අලුත් 1,000 CC 3-Cylindar Turbo වාහන ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒ නිසා 2013 Aqua එකක ඉඳලා 2015/2016 විතර Grace එකක ට යන එක ගැන සහ වාහනේ ගුණ දොස් ප්‍රශ්න ගැටළු Fuel Economy වගේ දේවල් සම්බන්ධ ව අදහසක් ගන්න හිතාගෙන තමා මේ Thread එක දැම්මේ..
Grace ඇරෙන්න වෙන හොඳ Option එකක් මට තියෙනවා ද කියලා ත් දැනගන්න කැමතියි.
බැවින් මිතුරනි, අදහසක් දක්වන්නේ නම් මැනැවි.
ස්තුතියි.