ඉන්ෆිනිටි වොර් එක මතකයි වගෙම මතක ඇති කැප්ටන් ඇමරිකා වින්ටර් සොල්ජර් සහ සිවිල් වොර් ?
කැප්ටන් ඇමෙරිකා මුල්ම ෆිල්ම් එක බොග. ගොන් පාර්ට් වගෙ. එත් ඊලඟ ෆිල්ම් දෙක හොඳට තිබ්බා ෆයිට් සීන්ස් එහෙම බොරු වගෙ නෙමෙ ?
හේතුව ඩිරෙක්ටර්ස් ලා දෙන්නා
රූසො බ්‍රදර්ස්.
ඉන්ෆිනිටි වොර් එකයි එන්ඩ් ගෙම් එකයිත් ඩිරෙක්ට් කරන්නෙ උන් දෙන්නාම තමා
Jason Mamoaමොනවා නැතත් මේකේ ඉන්න නළුවා නං මරු![]()
ow comic unata bn samahara ewa sira thiynwa.infinity war nm sira.
black panther ekath mata nm allala giya.
ඔව් ඔව් ඒකෙ දැකල තමා හිත ගියේJason Mamoa
if you remember He played Khal Drogo Dothraki's Leader in Game of Thrones
උගේ අමුතු මෙව්වා එකක් තියෙන්නේ අර තෝර් එකේ ඉන්න එකා එහෙම නිකන් පූස් පැටියෙක් වාගේ මෙයා එක්ක තිබ්බම ඉන්ෆිනිටි වෝ එකේ පළවෙනිම තිබුන ලෝකි මැරෙන සීන් එකේ එහෙම කළුවර ගතිය හින්ද අමුතු බයංකාර ගතියක් තිබුන
අනික මෙහෙම දෙකුත් තියෙනවා මතක නම් ගොඩාක් සුපර් හීරො කියන ෆිල්ම් වල ඇක්ෂන් සීන්ස් එක්කො අඳුරු එහෙම නැත්තම් රාත්‍රියක වගෙ එහෙමත් නැත්තම් කොහෙ හරි ගොඬ නැගිලි අතර, පිටසක්වල යානාවක් උඩ තමා වැඩි හරියක් වෙන්නෙ.
ඒත් බ්ලැක් පැන්තර් ,ඉන්ෆිනිටි වොර් වගෙ එව්වායෙ ෆයිට් සීන් එලිමහන් පැති වල තමා වෙන්නෙ. සමහරක් විට වෙනස තෙරෙනවා ඇත්තෙ ඒක නිසා වෙන්න ඇති.
අන්තිම යුද්දේ වෙලාවේ ඒ ගතිය තිබුනේ නෑ නිකන් සෙල්ලන් යුද්දයක් වගේow bn disney / marvel agreement ekak neda seen eka![]()
ea mokakda ban. man danne ne ea seen eka?
