Arduino ගැන....

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා මට Arduino ගැන ඉගෙන ගන්ට හොද blog එකක හරි tutorial සෙට් එකක හරි ලින්ක් එකක් දීපන්කො...මන් ටිකක් හොයලා බැලුවා...එත් මට හම්බ උන ඒවගේ ගොඩක් ඒවා මගදී නතර කරපු ඒවා බන් තියෙන්නේ :(...උබලා ඉගෙන ගත්ත තැනක link එකක් නම් වඩාත් හොදයි...:):):):)
     
    • Like
    Reactions: RottenCOLT