Arduino දන්නා එවුන්ගෙන්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    Arduino දන්නා එවුන්ගෙන්

    මචන්ලා Arduino දන්නා එවුන්ගෙන් උදව්වක් ඕනා.. දන්න එකෙක් උදව්වක් දියන්

    Pin 2 = Sensor Inpu
    Pin 3 = OUTPUT Led

    මේකයි විස්තරේ.

    LED එක ON එකේ තියෙන්න ඕනා. Sensor එකට කඩින් කඩ signal ආවට off වෙන්න බෑ (තත්පර 5ක් ඇතුලත). තත්පර 5ට වඩා signal එකක් ආවොත් විතරයි off වෙන්න ඕනා. ආපහු signal එකක් නැති උනාම led එක on වෙන්න ඕනා. ආපහු led එක on වෙන්නත් ඕනා 5 sec delay එකකින් පස්සේ. project එකකට මචන්ලා පුළුවන් එකෙක් උදව්වක් දියන්..
    :(:(
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    if(pin2==1)
    {
    count++;
    }

    if(pin2==0)
    {
    count==0;
    }

    if (counter >=10) //meka nikan counter ekak ubata seconds one nam timer.h balapan
    {
    pin3 =0;
    }
    else
    {
    pin3=1;
    }


    try ekak dipan :D pin kiyawana widiya dannawane :D man mee lesiyata damme :D pin ekata high low karapan on off eka wenna one widiyata
    :D
     
    • Like
    Reactions: I'ts My Style

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    if(pin2==1)
    {
    count++;
    }

    if(pin2==0)
    {
    count==0;
    }

    if (counter >=10) //meka nikan counter ekak ubata seconds one nam timer.h balapan
    {
    pin3 =0;
    }
    else
    {
    pin3=1;
    }


    try ekak dipan :D pin kiyawana widiya dannawane :D man mee lesiyata damme :D pin ekata high low karapan on off eka wenna one widiyata
    :D

    thankz machan try karala balannam. :yes: