Arduino Work Shop (Robotics මුලික දැනුමට )
Arduino one day Work shop for robotic Beginners (රොබෝ තාක්ෂණය පිලිබදව උනන්දුව දක්වන අපේ එළකිරි යහළුවන්ට.)
එහෙනම් ඔයාලගේ යාලුවෝ එහෙම ඉන්නවනම් මේ ගැන උනන්දුව තියන දැනුවත් කරන්න.සම්පුර්ණ දවසක වැඩසටහනක් විදිහට තමයි පැවත් වෙන්නේ.එදාට කරන්නේ මොනවද කියලා ඉහත තියන පින්තුරේ අපි ඔයාලට දැනුවත් කරලා තියනවා.

මොකක්ද මේ arduino කියන්නේ ?
arduino කියන්නේ robotics වගේ විෂයක් කරන්න ඉන්න කෙනෙක්ට මුලික දැනුම ලබා ගන්න සහ මුලික electronic sensors ගැන එහෙම අවබෝධයක් ලබා ගත හැකි විෂයක් විදිහට හදුන්වන්න පුළුවන්..හැබෙයි හොදට මේ විෂය අවබෝධ කර ගත්තොත් විවිධ sensors භාවිත කරලා අමුතුම වැඩ කරන්න පුළුවන්.ඉතිං ඉතා වැදගත් වෙන කොටසක් විදිහට මේ කොටස් robotics කියන විෂයට අදාලව හදුන්වන්න පුළුවන්..
arduino භාවිතා කරලා කරපු පොඩි වැඩ කෑලි කිහිපයක උදහරණ :-
මේ වගේ එකී නොකී වැඩ සැහෙන ප්රමාණයක් ඔයාලට arduino හරියට ගොඩ දාගත්තොත් කරන්න පුළුවන්.
ඉතිං එහෙනම් මෙන්න ඒකට ඔයාලට අවස්තාව..ඔයාලට කරන්න තියන්නේ 0718841600 ට sms පණිවිඩයක් එවල හරි, කතා කරලා හරි අපි එක්ක register වෙන්න. 0332237067 අංකයෙන් සතියේ දිනවල වැඩි විස්තර දන ගන්න පුළුවන්.මේ සඳහා රුපියල් 3000.00 ක මුදලක් අපි අය කරනවා. ඔයාලගේ ප්රශ්න අදහස් මෙතන අහන්න . පළපුරුදු කෙනෙක් විසින් මේ සියළුම වැඩසටහන් මෙහෙයවනු ලබනවා.. ඒ ගැන මං සම්පුර්ණ වගකීම ගන්නවා.

Last edited:

mata ksthraya sambandawa loku danimak naha..
3000ta Arduino IDE eke code liyannanan uganwanne wadak na. Sorry wenna oni mage opinion eka kiwwe