mamath dakka thiyenawa. IR sensor 1k neda?
ita issarawela awada kiyala danne na macho.
matath masa 2 3k miss una.

පැටියා;19099878 said:Arduino Projects තියනවා නෙට් එකේ ඕනෙ තරම් ඒකක් කරපං තනියම උඹට ඕනෙ විදියට මොඩිෆයි කරලා.
මම Automatic Washing Machine Controller එකක් හැදුවා එහෙම ගින්දර වගේ වැඩ![]()