එහෙම කොහොමද ඇරෙස්ට් කරන්නේ.අර්ජුනව බේරා ගන්න ගිය පොලිසිය වෙඩි තියලා තියෙන්නේ.එහෙමන තමන්ව බේරගන්න හමුදාව වෙඩි තියාගෙන ආවත් උන්වත් ඇරෙස්ට් කරන්න පුලුවන්නේ.එහෙමනම් සිරාට ගිහින් වෙඩි තියලා එන්න පුලුවන් ඕන එකෙක්ට.සිරාව මරන්න එනව්නම් පොලිසියට වෙඩි තියන්න බෑනේ.මොකො සිරාව ඇරෙස්ට් වෙනවනේ.අර්ජුන වෙඩි තියල නම් ඇරෙස්ට් කරන්න පුලුවන්.
Active president kenekwa arrest karanna ba pons. Indiawen awilla methana puka denawa




