Arjuna arrested !

hancok

Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම කොහොමද ඇරෙස්ට් කරන්නේ.අර්ජුනව බේරා ගන්න ගිය පොලිසිය වෙඩි තියලා තියෙන්නේ.එහෙමන තමන්ව බේරගන්න හමුදාව වෙඩි තියාගෙන ආවත් උන්වත් ඇරෙස්ට් කරන්න පුලුවන්නේ.එහෙමනම් සිරාට ගිහින් වෙඩි තියලා එන්න පුලුවන් ඕන එකෙක්ට.සිරාව මරන්න එනව්නම් පොලිසියට වෙඩි තියන්න බෑනේ.මොකො සිරාව ඇරෙස්ට් වෙනවනේ.අර්ජුන වෙඩි තියල නම් ඇරෙස්ට් කරන්න පුලුවන්.

    Active president kenekwa arrest karanna ba pons. Indiawen awilla methana puka denawa:rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම කොහොමද ඇරෙස්ට් කරන්නේ.අර්ජුනව බේරා ගන්න ගිය පොලිසිය වෙඩි තියලා තියෙන්නේ.එහෙමන තමන්ව බේරගන්න හමුදාව වෙඩි තියාගෙන ආවත් උන්වත් ඇරෙස්ට් කරන්න පුලුවන්නේ.එහෙමනම් සිරාට ගිහින් වෙඩි තියලා එන්න පුලුවන් ඕන එකෙක්ට.සිරාව මරන්න එනව්නම් පොලිසියට වෙඩි තියන්න බෑනේ.මොකො සිරාව ඇරෙස්ට් වෙනවනේ.අර්ජුන වෙඩි තියල නම් ඇරෙස්ට් කරන්න පුලුවන්.

    :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙම කොහොමද ඇරෙස්ට් කරන්නේ.අර්ජුනව බේරා ගන්න ගිය පොලිසිය වෙඩි තියලා තියෙන්නේ.එහෙමන තමන්ව බේරගන්න හමුදාව වෙඩි තියාගෙන ආවත් උන්වත් ඇරෙස්ට් කරන්න පුලුවන්නේ.එහෙමනම් සිරාට ගිහින් වෙඩි තියලා එන්න පුලුවන් ඕන එකෙක්ට.සිරාව මරන්න එනව්නම් පොලිසියට වෙඩි තියන්න බෑනේ.මොකො සිරාව ඇරෙස්ට් වෙනවනේ.අර්ජුන වෙඩි තියල නම් ඇරෙස්ට් කරන්න පුලුවන්.
    පලයන් බං.... එතන හිටපු පොලිස් කාරයන්ගේ අත යටින් තමයි වෙඩි තියල තියෙන්නේ.... හොඳට වීඩියෝ බලපං
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,687
    2,457
    113
    පලයන් බං.... එතන හිටපු පොලිස් කාරයන්ගේ අත යටින් තමයි වෙඩි තියල තියෙන්නේ.... හොඳට වීඩියෝ බලපං
    ko balanna video dapan
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,683
    964
    113
    Australia
    හරි, ඔන්න මේ ලයිව් ටෙලි ඩ්‍රාමා එකේ ඊළඟ එපිසෝඩ් එක. තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට.