Arkham Knight......මම උබ එක්ක එකගයි.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    apoo innawa e unata divide and conquer ;)
    muslim kiyana ekathuwa bedala eka kotasak thorala pahara denawa :)
    ehema wen karama api pahara denna kalin un un maragannawa samahara welawata.. etakota apita lesiy...

    dan penawane iraq wala sunni shia wali :) ape lankawe sunni tamai lokuwata tiyenne shia harima adui.. itin api thoraganna oni ape hathura sunni extremist... e wagema api sup karanna oni sunni liberal ayata :)

    ඕක මටත් හිතුනා මචෝ...උබ කියන්නෙ හරියට නැගෙනහිර කොටින්ට ගහන්න කරුනා යොදාගැනීම වගේ එකක් නේ...ඒත් පස්සෙ මට හිතුනෙ ඒකෙනුත් වෙන්නෙ අපේ රට ආපහු යුද්දයකට යන්න වෙන සීන් එකක් නේද?උන් උන් කෙල ගත්තට අපි අවුලක් නැතිවෙයි කියල හිතුවට මචෝ ලන්කාවෙ මුස්ලිම් අරගල වැඩිවෙලා ඇෆ්ගනිස්තානෙ දිහා ඉන්න ත්‍රස්තවාදියොත් උන්ට උදව් කරන්න මෙහෙ ආවොත් මක්කෙයි වෙන්නෙ...එතකොට ඔය පකිස්තානෙ දිහාට හැරෙන ඇමරිකන් ඩ්‍රෝන් යාත්‍රා ලන්කාව පැත්තටත් හැරෙයි...ඒක බරපතල ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද?
    මේ මගේ අදහස් මට හිතුන එව්වා...
    මේකට අපි ක්‍රියා කරන්න ඕනෙ බුද්දිමත්ව...
    උදාහරනයකට මෙහෙම ගමු...දැන් අපිට ප්‍රශ්නයක්නේ මේ මුස්ලිම් ජාතියේ වර්දන වේගය...ඒ කියන්නෙ උන්ගෙ ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්...අපේ ජාතියට තර්ජනයක්..අපි විතරක් නෙවෙයි ඕනෙම රටක මහ ජාතිය කැමති නෑ සුලු ජාතියක් වඩා වැඩි ජනගහන වර්ධන වේගයක් පවත්වගෙන යනවට.අපේ උන් ඕකට උපදින මුස්ලිම් උන් මරන්න කතා කරන එකනෙ කරන්නෙ..ඊට වඩා හොද නැද්ද රජයට බල කරන එක එක පවුලකට හැදිය යුතු දරුවො ගානක් නියම කරන්න කියල...අපි ගමු එක පවුලකට දෙන්නෙක් කියල...එහෙම උනොත් නිකන්ම අර ප්‍රශ්නෙට උත්තර හම්බෙයි නේද රන්ඩු වෙන්නෙ නැතිවම?(මෙහෙම දැම්මත් මුස්ලිම් උන් ගේම අදී තමා මොකද උන්ට උපත් පාලනය තහනම්ද කොහෙදනෙ.අන්න එතකොට පාලකයන්ට පුලුවන් වෙන්න ඕනෙ පුටින් වගේ කෙලින් කතා කරන්න.):rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මට නම් ඔය වලත්ත මදුරුවෝ මාව කන එක එපා වෙලා. උන්ට සහනදායි කාලයක් දීලා බලමු ලේ නැතුව මල්පැණි බොන්න පුරුදු වෙන්න. එහෙම බැරි නම් සේරම මදුරුවෝ මරලා දාමු. ඩෙංගු, බරවා, ජැපනීස් එන්සෙපලයිටිස්, මැලේරියා සේරම හොඳ වෙන්න :P:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16586790 said:
    :P:P මට නම් ඔය වලත්ත මදුරුවෝ මාව කන එක එපා වෙලා. උන්ට සහනදායි කාලයක් දීලා බලමු ලේ නැතුව මල්පැණි බොන්න පුරුදු වෙන්න. එහෙම බැරි නම් සේරම මදුරුවෝ මරලා දාමු. ඩෙංගු, බරවා, ජැපනීස් එන්සෙපලයිටිස්, මැලේරියා සේරම හොඳ වෙන්න :P:P

    මදුරුවො සේරම වද උනොත් bio diversity එකට අවුලක් වෙන එකක් නැත්ද?:P
     
    Aug 18, 2011
    6,147
    788
    0


    මදුරුවො සේරම වද උනොත් bio diversity එකට අවුලක් වෙන එකක් නැත්ද?:P

    :rolleyes::rolleyes: පරාගණේ අප්සට් වුනොත් තමයි.:rolleyes::rolleyes: පරාගණේ කරන්න වෙන කෘමියොත් ඉන්නවා :P:P
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0


    මදුරුවො සේරම වද උනොත් bio diversity එකට අවුලක් වෙන එකක් නැත්ද?:P

    aniwa loku awulak wenawa. okun okkoma marana eka practical na. kohoma hari karala okunge culture eka wenas karannai balanna one. anika china wala wage lamai hadana eka seema karanna neethi genalla lankawe okun bowena eka seema karanna one
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16586858 said:
    :rolleyes::rolleyes: පරාගණේ අප්සට් වුනොත් තමයි.:rolleyes::rolleyes: පරාගණේ කරන්න වෙන කෘමියොත් ඉන්නවා :P:P

    පරාගනේ නම් ඉතින් උබට අපිට උනත් කරන්න බැරියැ...එහෙම නේද?:P
    300_2270082.png
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    aniwa loku awulak wenawa. okun okkoma marana eka practical na. kohoma hari karala okunge culture eka wenas karannai balanna one. anika china wala wage lamai hadana eka seema karanna neethi genalla lankawe okun bowena eka seema karanna one

    :yes:
    උබ මේකෙ රිප්ලයි 2ක් මීට කලින් දාලා තිබ්බා...මේක තමා වැදගත්ම රිප්ලයි එක..;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පරාගනේ නම් ඉතින් උබට අපිට උනත් කරන්න බැරියැ...එහෙම නේද?:P

    හරි හරි ඔන්න එහෙනම් මදුරුවෝ තියාගමු. :(:( බඩු විකුණන, කුඩු ගේන්නත් මොකෙක් හරි ඉන්න එපාය :(:(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මටත් ඉතින් කට කහනවට වගේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්න හිතුනා.:) මම එලකිරි එකේවත් වෙනින් තැන් වලවත් සාමන්‍යයෙන් ආගම් ගැන මගේ අදහස් පල කරන්න යන්නේ නෑ.:no: නමුත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ අදහසට මමත් එකග නිසා කමෙන්ට් එකක් දානවා.:yes: මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඒ පෝස්ට් එක ලිව්ව කෙනා වගේ රටේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා සාමයෙන් සමාදානයෙන් මේ රටේ තියන ප්‍රශ්න විසඳ ගන්න කැමති අය.:) නමුත් මම නම් කට අරින්න යන්නේ නැත්ත ශේප් නියායට කත කරන්න කියහම ඔය වලියට බර ගහලා බැනලා වැඩ කරන්න හදන උන් කුනුහරප කියාගෙන කෑ ගහගෙන එනවා.:angry: ඉතින් වගේ මිනිස්සු එක්ක කතා කරලා නිකන් කල කිරෙනවට වඩා හොඳයි නිකන් කට වහගෙන ඉන්න එක. :(
    සරලවම කිව්වොත්,​
    මුස්ලිම් අයගේ ඉන්නවා ඩබල් ගේම ගහලා අපිට කෙලවන්න එන අය අපි කියමු ඒ නරක කට්ටිය කියලා.:growl:ඒ වගේම මහත්මා ගති ගුන තියන වැදගත් විදිහට කතා බහ කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න පුලුවන් මිනිස්සුත් ඉන්නවා. අපි ඒ වගේ අයට හොඳ අය කියලා කියමු.:)
    ඉතින් බලන්න මේ මුස්ලිම් කියන ආගම අදහන අයගේ මේ හොඳ කට්ටිය වගේම නරක අයත් ඉන්නවා. නරක අය වගේම හොඳ අයත් ඉන්නවා......
    ඉතින් බෞද්ධයෝ අතරත් ඔය වගේ කට්ටිය නෑ කියලද කියන්නේ. දෙයක් කතා බහ කරලා විසඳ ගන්න පුලුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා...:(
    චීනේ ජපනේ ඇමරිකාවේ නෙමේ මේ මුලු ලෝකෙත් අනිත් ලෝක වලත් ඔහොම්මම තමා. :yes:
    ප්‍රශ්නයකදි කපල කොටලා ගහල බැනල මරලා හරි ඒකට විසදුමක් හොයන අයත් ඉන්නවා කතා කරලා ඉවසලා ප්‍රශ්න වලට විසදුම් හොයන අයත් ඉන්නවා.

    බුදද්ධ දර්ශණය තුල බුදුරජාණන් වහන්සේ තුල අපි දැක්කේ අවිහිංසාවාඩී ලේස ඉවසීමෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ ප්‍රශ්නවලට විසඳුම් හෙව්ව ආකාරයක් ඒක තමා උන්වහන්සේ අපිට පෙන්නා දුන්න සත්‍යය.:)අපි හැබෑ බෞද්දයෝ නම් අපි මැරුණත් අපි ඉස්සර අපේ යමක් විනාශ වෙලා ගියත් අපිට අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මූලික දේවල් අමතක කරන්න හොඳ නෑ. නමුත් ඒ දේ ඉතා අසීරුයි. අපගේ සාස්තෘන් වහන්සේ උන් වහන්සේගේ මහරහතන් වහන්සේලා එක්ක ඒ කියන්නේ බුදු දහමේ අග්‍ර කොටස වැඩ වහසය කරන කාලයෙත් උන් වහන්සේ දැඩි අසීරුවකින් නින්දා අපහස ව්දිමින් තමන්ට ප්‍රශ්නයක් පැන ආ විට ඒවා විසදුවේ. නමුත් කෙසේ හෝ උන් වහන්සේ ඒ ගැටලු විසදුවා. :)

    නමුත් අද අපිට එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා ලොකු සැකයක් තියනවා. බුදු දහම ගැන අඹ මල් පොදක් වැනී කුඩා දැනුමක් තියන මම වගේ පොඩි කොල්ලෙක් සමාජයේ ගැටලු ගැන කතා කරන්න ඉදිරිපත් නොවෙන්නේ මේ බහුතරයක් මිනිස්සුත් එක්ක මේ දේවල් කතා කරන්න බෑ.:no: දෙයක් කියලා තේරුම් කරන්න පුලුවන් මානසික මට්ටමක මිනිස්සු ඉන්නවද කියල ලොකු ප්‍රශ්නයක් තියනවා.:( ඇයි අපි බෞද්ධයෝ කියලා කිව්වට බෞද්ධයෝඅ ලඟ තිබිය යුතු ගුණාංඟ කෙමෙක් කෙමෙන් අපෙන් බැහැර වෙලා තියෙන්නේ.:yes: මේ කියන මගේ වුනත් එච්චරයි.:(
    ඉතින් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ වගේ අග්‍ර කොටසක් නැති වුනත් අදටත් මේ ලෝකයේ ඒ කාලයේ වගේ සිත දියුණු කරපු ආර්යය මහා සංඝරත්ණය වැඩ සිටිනවා ඇති නමුත් උන් වහන්සේලා සමාජයේ පෙනී සිටින්නේ නැත්තේ මේ අපේම තියන අඩු පාඩු නිසා වෙන්න පුලුවන්.:(
    කෙසේ වුනත් මේ ලෝකයේ මිත්‍යාදෘස්ඨිය රජ කරන මාර සේනවා රජ කරන යුගයක් අනාගතයේ එනවා. බුදු දහම සහ බෞද්ධයොත් නැති වෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කල සදතනික සත්‍යය ''අනිත්‍යය'' එයයි.
    ඉතින් අපේ බෞද්ධයොම කියනවා ''අපිට කියලා එහෙම කට වහගෙන මේ දෙවල් විනශ වෙලා යනකන් බලන් ඉන්න බෑ අපිත් මොනවා හරි කරලා රට ජාතිය බේර ගන්න ඕනේ. ඒ කාලේ අපේ හාමුදුරුවරු ඉදිරිපත් වෙලා රට දැය සමය රැක්ක නිසා තමා අපි අද මෙහෙම ඉන්නේ'' කියලා.
    ඉතින් අපිම දන්නේ නෑ අපිට වැඩේ වැරදිලා..​
    අපි කරන්න ඕනේ පලමු දේ අපිට හැම තිස්සෙම අමතක වෙනවා.:(
    මොකද අපි මෝහයෙන් මෝඩ කමින් මුලාවට පත්වෙනවා.
    පත් වෙලා ඊට පස්සේ නිකන්ම ද්වේශ ඇති කරගන්නවා.
    සංසාරයේ හැමදාම කලා වගේ, වුනා වගේ, කරන්න ඕන දේ පස්සට දානවා, අමතක කර ගන්නවා.:(
    මොකක්ද ඒ අමතක කර ගන්න දේ, මොකක්ද ඒ අතපසු කර ගන්න දේ, අපි කල යුතු නමුත් අපි නොකරන බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්න දේ මොකක්ද?

    ''තමන්ගේ සිත දියුණු කර ගන්න එක''


    අන්න ඒ බුදු රජාණන් වහන්සේ දේශණා කරපු මූලික දේ, තමන්ගේ සිත දියුණු කර ගන්න උත්සහා කරන ස්වාමීන් වහන්සේලා උපාසක උපාසිකාවෝ තාමන් මේ ලෝකයේ ඉන්නවා. ඒ ඉන්න අයට සමාජයේ මේ අන්තර්ජාලයේ කතා කරන බැන ගන්න ඇන කොටා ගන්න වාද විවාද කර ගන්න දේවල් ප්‍රශ්න නෙමේ. ඒ උත්තමයන්ට තියෙන්නේ මේ අනිත් මිනිස්සුත් එක්ක ගැටලුවත් ප්‍රශ්නවත් නෙමේ. ඒ උත්තමයන් වහන්සේලාට තියෙන්නේ තමන්ට තමන් සමග තියන ප්‍රශ්න.(තම සිත සමග) එතුමන් වහන්සේලා උත්සහා ගන්නේ ඒ ප්‍රශ්න විසඳ ගන්න. අන්න ඒ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියන තත්ත්වයට මනස හැදුනොත් මේ ලෝකෙ තියන ප්‍රශ්න ප්‍රශ්න නෙමේ සහෝදරවරුණි.:)

    නමෝ බුද්ධාය !!!
    ඔබ සැමට තෙරුවන් සරණයි...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කිව්ව දේවල් වල වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මොකද මම කලිනුත් කිව්ව මම බුදු දහම ගැන ලොකුවට දන්න දෙයක් නෑ. නමුත් එක කරුනක් අල්ලන් මම කිව්ව දේත් එක්ක සම්පූර්ණයෙන් ගැටෙන්න හදන්න එපා. මම කියන්න හදන පණිවුඩය තේරුන් ගන්න බලන්න. එතකොට ඔබට තර්ක විතර්ක කරන්න අවශ්‍යවන්නේ නෑ ගොඩක් වෙලාවට.
    සමහරවිට මම කිව්ව දේවල් පිස්සුවක් වගේ හිතෙන්නත් පුලුවන්. එහෙම හිතෙන කෙනෙක්ට
    ''සමාවෙන්න ඔබටත් මම කියන්න උත්සහා ගත්ත දේ ඉක්මනට වටහ ගන්න හැකියාව ලැබෙන්න''
    කියල ප්‍රර්ථනා කරනවා.

    :):):):):)
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113


    ඕක මටත් හිතුනා මචෝ...උබ කියන්නෙ හරියට නැගෙනහිර කොටින්ට ගහන්න කරුනා යොදාගැනීම වගේ එකක් නේ...ඒත් පස්සෙ මට හිතුනෙ ඒකෙනුත් වෙන්නෙ අපේ රට ආපහු යුද්දයකට යන්න වෙන සීන් එකක් නේද?උන් උන් කෙල ගත්තට අපි අවුලක් නැතිවෙයි කියල හිතුවට මචෝ ලන්කාවෙ මුස්ලිම් අරගල වැඩිවෙලා ඇෆ්ගනිස්තානෙ දිහා ඉන්න ත්‍රස්තවාදියොත් උන්ට උදව් කරන්න මෙහෙ ආවොත් මක්කෙයි වෙන්නෙ...එතකොට ඔය පකිස්තානෙ දිහාට හැරෙන ඇමරිකන් ඩ්‍රෝන් යාත්‍රා ලන්කාව පැත්තටත් හැරෙයි...ඒක බරපතල ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද?
    මේ මගේ අදහස් මට හිතුන එව්වා...
    මේකට අපි ක්‍රියා කරන්න ඕනෙ බුද්දිමත්ව...
    උදාහරනයකට මෙහෙම ගමු...දැන් අපිට ප්‍රශ්නයක්නේ මේ මුස්ලිම් ජාතියේ වර්දන වේගය...ඒ කියන්නෙ උන්ගෙ ජනගහනය සීග්‍රයෙන් වැඩි වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්...අපේ ජාතියට තර්ජනයක්..අපි විතරක් නෙවෙයි ඕනෙම රටක මහ ජාතිය කැමති නෑ සුලු ජාතියක් වඩා වැඩි ජනගහන වර්ධන වේගයක් පවත්වගෙන යනවට.අපේ උන් ඕකට උපදින මුස්ලිම් උන් මරන්න කතා කරන එකනෙ කරන්නෙ..ඊට වඩා හොද නැද්ද රජයට බල කරන එක එක පවුලකට හැදිය යුතු දරුවො ගානක් නියම කරන්න කියල...අපි ගමු එක පවුලකට දෙන්නෙක් කියල...එහෙම උනොත් නිකන්ම අර ප්‍රශ්නෙට උත්තර හම්බෙයි නේද රන්ඩු වෙන්නෙ නැතිවම?(මෙහෙම දැම්මත් මුස්ලිම් උන් ගේම අදී තමා මොකද උන්ට උපත් පාලනය තහනම්ද කොහෙදනෙ.අන්න එතකොට පාලකයන්ට පුලුවන් වෙන්න ඕනෙ පුටින් වගේ කෙලින් කතා කරන්න.):rolleyes:
    මමත් ඕක කලින් හිතුව මචන්. ඒත් නැගෙනහිර පැත්තෙ ඉන්නෙ ගොඩක් දුප්පත් උන්. එක්කො උන්ට permanent birth control mechanism (ex:-vasectomy) එකක් ඕන. නැත්නම් දවස ගානෙ රජයෙන් condom දෙන්න ගියොත් රජය විකිනෙනවා:rofl:. කේස් එකක් ඇදුනත් කමක් නෑ.හොඳම දේ පවුලක ඉන්න දරුවො ගානක ලිමිට් එකක් තියලා ඊට පස්සෙ එන එකා ගානෙ රේට් එකක් ගහන එක.:nerd::dull:ඔන්ලයින් වීරයො වෙනවට වඩා ප්‍රායෝගිකම දේ මේක:dull:

    මුස්ලිම් උන්ගෙ ඔය දෙපැත්තෙම උන් ඉන්නව බං.ලංකාවෙ ඉන්න පක්කො වගේම ඔරිජිනල් නොවුනත් ශ්‍රී ලංකන් උන්.:):no: රජයෙන්ම කරවන්න ඕන ඒකත්.ලංකන් පක්කො ගැන නම් මගේ අදහස කෙලලම දාන්න ඕන කියන එක උන්ට. (මගේ මතය ) ඒත් අත්දැකීමෙන් කියන්නෙ ඔය පමනක් මුස්ලිම් මිනිස්සු ඉන්නව අපේ සිංහල උන්ට වඩා හොඳයි. :yes:

    ඒත් මෙහෙම එකකුත් තියනවා. කවද හරි මේ විදියට හරි කට අරින උන් ටික නැති උනොත් ලංකාව තව බංග්ලාදේෂයක් වෙයිද කියල. :nerd:මොකද මේ කරන වැඩ බුද්ධ ධර්මයට අනුකූල නොවුනත් ඉස්සරහට එහෙම ධර්මය ආරක්ෂා කරගෙන ඉන්න හරි අපිට නමට හරි බෞද්ධයො ඕන.:baffled: මගේ මතය නම් ඒක. මොකද නැත්නම් අපිටත් බංගලියොන්ට උන දේම තමයි වෙන්නෙ.:( මම නම් කැමති නෑ අවංකව එහෙම වෙනවට:no:
     
    Last edited:

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo


    ඔව් මචෝ....මේකෙ ඉන්න හුගක් සින්හලයන්ගෙත් දැන් බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ...හිතාන ඉන්නෙ හැම මුස්ලිම් එකාම එකයි කියල...හොද උනුත් ඉන්නවා කියල උන් පිලිගන්නෙ නෑ..(දැන් මෙව්ව කියපුවාම මමත් හම්බයෙක් කියයි..:P:rolleyes:)


    Hariyata hari machan methana elakiriyata enne manasika suwayak udesa. Eth nikan agam prashna adagena chater wenawa. Hamoma hodin inna ona bawdayek widihata mage th pathuma ekai. Budu Saranai.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1


    ඇයි උබ සුන්නි එවුන් ගැන විතරක් අදහස් කලේ..ඇයි ශියා නිකායෙ උන් ඒ තරම් අන්තවාදී නැත්ද?:oo:

    innawa eth aduy... Sunni un Shia unwa marana hinda Shia nikamma anthawadi wenawa..
    Day Ashura waladi Iraq wala bomba gahanne sunni un shia unta wiridhdhuway...




    උබ Assassin's Creed ගහලා තියෙනවද? ඕකේ කථාවට පාදක වෙන්නේ සුන්නි මුස්ලිම් වරුන්ගේ Assassin Order එක ගැනයි. ඉතින් උන්ගේත් අන්තවාදී එවුන් ඉන්නවා.

    eka fictional game ekak ne ban... aththa nemey..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    arkham knight = moonrock

    thota waradila

    moonrock = Dead Island

    arkham knight kiyanne thopi heenenwath hithanne nathi ekek ;)

    :lol: ඒ කියන්නේ උබ තමයි මට rep එකක් දැම්මේ මොකක්ද නමක් දාලා නේ?
    නමුත් ඒ පාරත් වැරදි :P පුලුවන් නම් තව try කරපන්. උබ sure එකට අර රිදිලා කියලා පොන්නයාගේ fake එකක් වෙන්න ඇති ඌට තමයි ලොකු පුකේ අමාරුවක් තියෙන්නේ අනුන්ගේ IDs ගැන. ඌ හරියට මිනිස්සු පස්සේ එන්නේ බඩ වුන ගෑණියෙක් මිනිහා පස්සේන් යනවා වගේ.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16586960 said:


    හරි හරි ඔන්න එහෙනම් මදුරුවෝ තියාගමු. :(:( බඩු විකුණන, කුඩු ගේන්නත් මොකෙක් හරි ඉන්න එපාය :(:(

    අර කන්ද උඩරට මනුස්සයයි....මට මතක නෑ මනුස්සයයි ඉන්නෙ ඒ වැඩේට නම්.....:dull:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113


    මට උබ කියන දේ තේරුන්නෑ බන්...:oo:
    නිදිමත නිසාද මන්දා..:(
    මම නිදියන්න යනවා උබ උබේ අදහස විස්තර සහිතව දාපන්කෝ..මම හෙට රිප්ලයි එකක් දාන්නම්..:)
    මට කියන්න ඕනි උනේ මේකයි බන්,
    බොදු බල සේනාවෙන් කරනේ දේට එකග නොවුනත් මේ වෙලාවෙ වෙන විකල්පයක් නෑ.හරියට අර මිනිස්සු කොච්චර රජයට බැන්නත් අන්තිමට උන්ටම ජ්න්දෙ දීල එනව වගේ තමා.
    විල්පත්තු බේර ගත්ත කූරගල බේර ගත්ත. රටක් ඉතුරු වෙලා තියෙන්න එපායනෙ බන් මැදුම් පිළිවෙතට ගෙනියන්න හරි. හම්බ්ස්ල ටික 30% විතර වෙච්ච ගමන් අපිට මැදුම් පිළිවෙත කෙසේ වෙතත් වෙන රටක පත්තර කියවන්න වෙයි ඉඩමක් ගන්න. ඒ දේ නොවෙන්න බොදුබල සේනා එකෙන් සෑහෙන දෙයක් වෙනව. මේ වෙලාවෙ අපිට සෝම හාමුදුරුවොවත් උන්වහන්සේගෙ අඩිපාරෙ යන උත්තමයෙක්වත් නෑ.ඒක නිසා අපිට දැනට තියෙන බොදු බල සේනා,සිහල රාවය, රාවණා බලය ඔය ඔක්කොම සංවිධාන වටිනව. ඒකයි මම කිව්වෙ අද ඉන්න වටුව වටිනව කියල හෙට එන ගේන අලියට වඩා.හෙට සෝම හාමුදුරුවන්ගෙ මාවත අනුගමනය කරන කෙනෙක් ආවොත් සිංහල බෞද්ධයො ඔක්කොම එතනට එකතු වෙයි.එදාට අපිත් එතනට යමු. එතකන් දැනට තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්න වෙනව
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පසුව රිප්ලයි එකක් දාන අදහසින් දැනට බම්ප් එකක්.