Arkham Knight......මම උබ එක්ක එකගයි.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හොඳ නරක කෙසේ වෙතත් රිදිලා කියන්නේ මේකේ කලින් හිටපු එකෙක්ගේ ෆේක් එකක්.

    ඔය රිදිලා කියන වචනේ මේකේ භාවිතයට ආවේ ස්කූවියා ඒක නිතරම කියන නිසානේ. ඕක දැකපු මේකේ හිටපු එකෙක් තමයි රිදිලා කියලා අලුත් ID එකක් හදන් ඇවිත් තියෙන්නේ.

    උබ ඔය කියන්නෙ Ridila™ ගැන නේද?:shocked:
    අනේ මන්දා මම ඌව අදුනගත්තෙ ක්‍රිකට් ත්‍රෙඩ් වලදි...ඌ මට පේන විදිහට නම් හොද එකෙක්...:):rolleyes:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1

    ස්තූතියි මචෝ විස්තරේට:)..මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ...සුන්නි ශියා කියල දෙකක් ඉන්නවා කියල නම් දැන ගෙන හිටියා..එතකොට ලෝකෙ වැඩිපුර ඉන්නෙ සුන්නි උන්ද?:oo:

    innawa.. eth aduy..
    Sunni Shia kathawa mehemay..
    මොහොමඩ් තුමා මැරුනට පස්සේ කව්ද ආගමෙ නායකයා වෙන්නෙ කියන එක ප්‍රශ්නයක් වුනා. මොහොමඩ් ගේ වයිෆ්ගෙ තාත්තා තමයි. aisha ge. අබු බකර්. මොහොම්ඩ්ගෙ බප්පා හරි මාමා ගෙ පුතා තමයි අලි. අලි නායකයා වශයෙන් පිලිගත්ත අය ශියා වුනා. අබු බකර් නායකයා වුන අය සුන්නි වුනා. කොහොමත් මම පිලිගන්න විදියටනම් අලි තමයි. නායකයා වෙන්න ඔනී. එත් අබු බකර් සහ ඔමර් කියන දෙන්න අලි ට නායකත්වය දෙනවට විරුද්දව කුමන්ත්‍රනය කරා. අනින අලි කසාද බැන්දෙ මොහොමඩ් ගෙ පලවෙනි කසාදෙ දුවව. එ කියන්නේ කදිජා ගෙ සහ මොහොමඩ් ගෙ. ඉතින් අලිට උපදින දරුවන් වු හසන් සහ හුසෙන් කියන්නෙ මොහොම්ඩෙ ගෙ ලේ.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය අම්මට හුකව ගන්න තමයි කැරි බිංදුවා :P

    උබේ ඇත්ත තාත්තා මම තමයි
    7.gif

    කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.:angry::angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    innawa.. eth aduy..
    Sunni Shia kathawa mehemay..
    මොහොමඩ් තුමා මැරුනට පස්සේ කව්ද ආගමෙ නායකයා වෙන්නෙ කියන එක ප්‍රශ්නයක් වුනා. මොහොමඩ් ගේ වයිෆ්ගෙ තාත්තා තමයි. aisha ge. අබු බකර්. මොහොම්ඩ්ගෙ බප්පා හරි මාමා ගෙ පුතා තමයි අලි. අලි නායකයා වශයෙන් පිලිගත්ත අය ශියා වුනා. අබු බකර් නායකයා වුන අය සුන්නි වුනා. කොහොමත් මම පිලිගන්න විදියටනම් අලි තමයි. නායකයා වෙන්න ඔනී. එත් අබු බකර් සහ ඔමර් කියන දෙන්න අලි ට නායකත්වය දෙනවට විරුද්දව කුමන්ත්‍රනය කරා. අනින අලි කසාද බැන්දෙ මොහොමඩ් ගෙ පලවෙනි කසාදෙ දුවව. එ කියන්නේ කදිජා ගෙ සහ මොහොමඩ් ගෙ. ඉතින් අලිට උපදින දරුවන් වු හසන් සහ හුසෙන් කියන්නෙ මොහොම්ඩෙ ගෙ ලේ.

    ස්තූතියි විස්තරයට...:):rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.:angry::angry::angry:
    :rofl::rofl: ඉල්ලන් ප්@ උලා ගත්තා නෙහ්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.:angry::angry::angry:

    :P:P ගණන් ගන්න එපා. හැක්ටර් අංකල්ගේ රෝල් මොඩ්ල් එක නේ :rofl::rofl: ඒ වෙලාවේ මෘග සංජානය ඇති වෙන්න ඇති :lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උන් එකතු වෙලා මේක අරාබියක් කරන්න හදනවා නම්, ජිල්මාට් දානවා නම්, අපේ එවුන්ව හම්බ කරන්න හදනවා නම් අන්න ඒකටයි අපි විරුද්ධ වෙන්න ඕනේ

    මම මේක කිව්වේ හම්බයන්ට විතරක් නෙවෙයි හැමෝටම target කරලා කිව්වේ.
    මමත් මෙතනින් කියලා තියෙන්නේ ඒකයි හොදට ඉන්න එවුන් එක්ක හොදට ඉන්න ඕනේ පුකේ අරින්න ආවොත් අරින්න ඕනේ ඉරිලා යන්නම. ඔන්න ඕක තමයි මම කිව්වේ. :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16590373 said:

    :P:P ගණන් ගන්න එපා. හැක්ටර් අංකල්ගේ රෝල් මොඩ්ල් එක නේ :rofl::rofl: ඒ වෙලාවේ මෘග සංජානය ඇති වෙන්න ඇති :lol::lol:

    අඩෝ උබේ පැත්තට කතා කරපුවාම උබ මාව බයිටට ගන්න හදනවද?:angry::angry::angry:මම උබත් එක්ක මීට කලින් දවසකත් කතා උනානේ..මම කැමති නෑ කවුරුත් දෙමව්පියන්ව සම්බන්ද කරල බනිනවට..:no:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    කෙනෙක්ට බනිනව නම් කෙලින්ම ඌට බැනපන් බන්...අහක ඉන්න දෙමව්පියෝ ඇදල ගන්නෙ නැතිව....කාගේවත් දෙමව්පියන්ට බැන වැදීමට මම සම්පූර්නයෙන්ම විරුද්දයි.:angry::angry::angry:

    ගහන කොට soft spot එකට ගහන්න ඕනේ නැත්නම් රිදෙන්නේ නෑ නේ. :lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම මේක කිව්වේ හම්බයන්ට විතරක් නෙවෙයි හැමෝටම target කරලා කිව්වේ.
    මමත් මෙතනින් කියලා තියෙන්නේ ඒකයි හොදට ඉන්න එවුන් එක්ක හොදට ඉන්න ඕනේ පුකේ අරින්න ආවොත් අරින්න ඕනේ ඉරිලා යන්නම. ඔන්න ඕක තමයි මම කිව්වේ. :)

    උබ මගේ කාඩ් එකත් කුඩු කරයි වගේ...:(:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අඩෝ උබේ පැත්තට කතා කරපුවාම උබ මාව බයිටට ගන්න හදනවද?:angry::angry::angry:මම උබත් එක්ක මීට කලින් දවසකත් කතා උනානේ..මම කැමති නෑ කවුරුත් දෙමව්පියන්ව සම්බන්ද කරල බනිනවට..:no:

    :sorry::sorry::sorry: ආතල් එකට කිව්වේ. :sorry::sorry::sorry: මම දනිමි :):):)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම මෙතන කුණු හරුප ගහන්න ආවා නෙවෙයි නමුත් වැදගත් විදියට කථා කරන්න දන්නේ නැති එවුන්ට මම වැදගත් විදියට උත්තර දෙන්නෙත් නෑ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඕක කොපිරයිට් තියෙන තියරියක්.:frown::frown:

    ආ උවිදු පුතා දැන් ඔයාට ඉතිහාසෙ එහෙම ටිකක් පුලුවන්ද?දැන් දන්නවද සුද්දො ලන්කාව එපා වෙලා දාලා ගියා නෙවෙයි දාලා යන්න උනා කියල..:P:rolleyes:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    තමන්ගෙ දෙමව්පියන්ට ආදරේ කරන එකෙක් අනිත් උන්ගෙ දෙමව්පියන්ට ඔහොම බනින්නෙ නෑ බන්..:no:

    දෙමව්පියන්ට විතරක් නෙවෙයි මම කාටවත් බනින්න කැමති නෑ මොකද එහෙම බනින කොට මටත් අප්සට් මොකද අපි බනින කොට ද්වේශය තමන්ට ආරෝපණය කරගැනීමක් කරන්නේ එතකොට තමන් තමයි මුලින්ම නාස්ති වෙන්නේ නමුත් සමහරක් එවුන් එනවා අපිට අරින්න එහෙම වෙලාවකදි අපිට defensive වුනේ නැත්නම් උන් ඇණයක් වෙනවා.