Arkham Knight......මම උබ එක්ක එකගයි.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ආ උවිදු පුතා දැන් ඔයාට ඉතිහාසෙ එහෙම ටිකක් පුලුවන්ද?දැන් දන්නවද සුද්දො ලන්කාව එපා වෙලා දාලා ගියා නෙවෙයි දාලා යන්න උනා කියල..:P:rolleyes:
වෙනම ත්‍රෙඩ් එකක් දාපන් බලන්න:rolleyes:
 
Aug 18, 2011
6,147
788
0
:P හැක්ටර් අංකල් මීට පස්සේ රෝල් මොඩ්ල්ස්ලා තෝර ගන්නකොට මීට වඩා වැදගත් රෝල් මොඩ්ල්ස්ලා තෝරගන්න. කොච්චර සුදු රෙදි පොරවං හිටියත් සමහර හිපාටු ගති හංගං ඉන්න අමාරුයි. :lol::lol:
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    දෙමව්පියන්ට විතරක් නෙවෙයි මම කාටවත් බනින්න කැමති නෑ මොකද එහෙම බනින කොට මටත් අප්සට් මොකද අපි බනින කොට ද්වේශය තමන්ට ආරෝපණය කරගැනීමක් කරන්නේ එතකොට තමන් තමයි මුලින්ම නාස්ති වෙන්නේ නමුත් සමහරක් එවුන් එනවා අපිට අරින්න එහෙම වෙලාවකදි අපිට defensive වුනේ නැත්නම් උන් ඇණයක් වෙනවා.

    ටිකක් ඉවසපන් මචෝ...ඌ උබට බැන්නෙ නෑනෙ.:no::):rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16590554 said:
    :P හැක්ටර් අංකල් මීට පස්සේ රෝල් මොඩ්ල්ස්ලා තෝර ගන්නකොට මීට වඩා වැදගත් රෝල් මොඩ්ල්ස්ලා තෝරගන්න. කොච්චර සුදු රෙදි පොරවං හිටියත් සමහර හිපාටු ගති හංගං ඉන්න අමාරුයි. :lol::lol:

    hahaha මම කොහේවත් කියලා නෑ මම හොදයි කියලා. :lol:

    මේ උබල දෙන්න මෙතන ඇර ගන්න හදන්න එපා බන්.මම මේ එලකිරියෙ ඉන්නෙ යුධ මානසිකත්වයෙන් ඉන්න උන්ට ඇත්ත තත්වය පෙන්නලා දෙන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ...ඒ ත්‍රෙඩ් එකේම උබල ඇර ගන්නවනෙ...චික් තුක්..:frown:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මම මේ දැන් සුදු රෙද්දක් ඔළුවේ ඉදගෙන පොරවගෙන ඉන්නේ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම මේ දැන් සුදු රෙද්දක් ඔළුවේ ඉදගෙන පොරවගෙන ඉන්නේ

    උබ මේ ළගදි බැන්දා කිව්වා නේ කෙවින් කියලා එකෙක්ව? ඌට කියලා ජපන් කොඩිය දාන්නද සුදු රෙදි ඔතාගෙන ඉන්නේ? හැබැයි පුකේ පෙට්ටි නම් නෑ බෙට්ටි නම් ඇති :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ උබල දෙන්න මෙතන ඇර ගන්න හදන්න එපා බන්.මම මේ එලකිරියෙ ඉන්නෙ යුධ මානසිකත්වයෙන් ඉන්න උන්ට ඇත්ත තත්වය පෙන්නලා දෙන්න මේ ත්‍රෙඩ් එක දැම්මෙ...ඒ ත්‍රෙඩ් එකේම උබල ඇර ගන්නවනෙ...චික් තුක්..:frown:

    OkayGuyBlackTextSS.png

    :(:( ත්‍රෙඩ් එක කන්නේ නැතුව මම කැපෙනවා එහෙනම් :(:(
    මම වලි දාලා චාටර් කරේ නෑ. මගෙත් මෝඩකම ජෝක් දන්නෙ නැති හිපාටුවො එක්ක ජෝක් කරපු එක :oo::oo::dull::dull: සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක වටේ යවපු එකට
    උඹේ අදහස් හරි. ඒ ගැන ආගිව්මන්ට් එකක් නැත ඒ වුනත් මම නම් යුධවාදියා ( හේතුව කිව්වා නේ ) :(:(
    ටටා එහෙනම්