එහෙනම් අත හැරලා දාන්න මචන්
mata podi tube light gathiyak thiyenawa eka parama wadinne ne..



එහෙනම් අත හැරලා දාන්න මචන්



වෙනම ත්රෙඩ් එකක් දාපන් බලන්න
ආ උවිදු පුතා දැන් ඔයාට ඉතිහාසෙ එහෙම ටිකක් පුලුවන්ද?දැන් දන්නවද සුද්දො ලන්කාව එපා වෙලා දාලා ගියා නෙවෙයි දාලා යන්න උනා කියල..![]()

දෙමව්පියන්ට විතරක් නෙවෙයි මම කාටවත් බනින්න කැමති නෑ මොකද එහෙම බනින කොට මටත් අප්සට් මොකද අපි බනින කොට ද්වේශය තමන්ට ආරෝපණය කරගැනීමක් කරන්නේ එතකොට තමන් තමයි මුලින්ම නාස්ති වෙන්නේ නමුත් සමහරක් එවුන් එනවා අපිට අරින්න එහෙම වෙලාවකදි අපිට defensive වුනේ නැත්නම් උන් ඇණයක් වෙනවා.



බින්දු;16590497 said:අර කේපුතා වහෙන් ඔරෝ කිව්වේ ඕක තමයි
![]()



mata podi tube light gathiyak thiyenawa eka parama wadinne ne..![]()
වෙනම ත්රෙඩ් එකක් දාපන් බලන්න![]()



උබ හොදයි බන්![]()

බින්දු;16590554 said:හැක්ටර් අංකල් මීට පස්සේ රෝල් මොඩ්ල්ස්ලා තෝර ගන්නකොට මීට වඩා වැදගත් රෝල් මොඩ්ල්ස්ලා තෝරගන්න. කොච්චර සුදු රෙදි පොරවං හිටියත් සමහර හිපාටු ගති හංගං ඉන්න අමාරුයි.
![]()
hahaha මම කොහේවත් කියලා නෑ මම හොදයි කියලා.![]()

මං වගෙඔව් ඔව් මම මේ දැන් සුදු රෙද්දක් ඔළුවේ ඉදගෙන පොරවගෙන ඉන්නේ![]()

කට්ටිය එක හොද නැහැ මෙක හොදයි කියන නිසාමොකෝ උබ අවතාරයක් දාගෙන නැත්තෙ...![]()

මම මේ දැන් සුදු රෙද්දක් ඔළුවේ ඉදගෙන පොරවගෙන ඉන්නේ

මුරුන්ගා අත්තෙ යවන උන් තමයි ඉස්සෙල්ලම අරින්නෙhahaha මම කොහේවත් කියලා නෑ මම හොදයි කියලා.![]()

මේ උබල දෙන්න මෙතන ඇර ගන්න හදන්න එපා බන්.මම මේ එලකිරියෙ ඉන්නෙ යුධ මානසිකත්වයෙන් ඉන්න උන්ට ඇත්ත තත්වය පෙන්නලා දෙන්න මේ ත්රෙඩ් එක දැම්මෙ...ඒ ත්රෙඩ් එකේම උබල ඇර ගන්නවනෙ...චික් තුක්..![]()

ත්රෙඩ් එක කන්නේ නැතුව මම කැපෙනවා එහෙනම් 



සොරි වෙන්න ඕන ත්රෙඩ් එක වටේ යවපු එකට

මුරුන්ගා අත්තෙ යවන උන් තමයි ඉස්සෙල්ලම අරින්නෙ![]()