Army-ඇඩුනා බං

nethdeco

Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    ඇයි බන් හැමතිස්සෙම අට පාස් අට පාස් කියන්නෙ. උබට highlight කරන්න ඕනේ උන් uneducated කියන එකද? නැත්නම් campus උන්ට ගහන මඩක්ද? මේක ගොඩක් තැන්වල දැක්ක..එකයි අහන්නෙ. campus උන් කිව්ව කියලනෙ කියන්නෙ...හැබැයි එකෙක්ටවත් ඔප්පුකරන්න බෑ එහෙම කියපු තැනක්. පොලිසියෙන් කඳුළු ගෑස් ගහද්දි 'මල්ලි උන්ට පේන්නෙ නැතිවෙන්න මෙහෙන් යමන්' කියපු කොල්ලන්ට අපේ උන් නම් එහෙම කියන්නේ නෑ. forces හිටපු කට්ටියගෙ ළමයි ගොඩක් ඉන්නව campus වල.

    අනිත් එක..දැන් army එකේ ඉන්න ගොඩක් උන් educated. AL කරල ආපු උන්.අට පාස් අට පාස් කියන්න එපා උන්ගෙත් හිත් රිදෙනව. fb එකෙත් ගොඩක් තැන් වල දැක්ක අට පාස් දෙවිවරු කියල තියනව. army එකේ කොල්ලෙක් දැක්කොත් හිතෙන්නෙ මොනවද කියල හිතපන් බොරදියේ මාළු බාන්න කලින්. fb එකේ ඕවට උත්තර type කර කර ඉන්න වෙලාවක් නෑ..නැත්නම් කියන්න තිබ්බ හොඳවයින්.

    Respect to our forces!

    oya ata pass kathawa terumak nehe. Godak un O/L pass. A/L thiyana un yanne cadet officer.

    Anika campus giya netha owayen buddiya maninna behe. Lankawe wedima widesha winimaya genna middle east weda karana kello. Unta thama oya union, holidays, insurance arawa mewa mukuth nethe.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo

    :):):):):):):):)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොක්කෝ සුර සැප
    පොඩ්ඩෝ බඩේ බැඳන් විඳිනවා දුක :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ army එක කියන්නේ professional service එකක්. උන්ට ඕක train කරලා තියෙන්නේ. උන්ට order එකක් දුන්න්නොත් කරනවා . එච්චර තමා. ඔය සෙට් එකම තම රතුපස්වලදී වෙඩි තිබ්බේ. උන්ට order kaloth බොලටත් තියල දාන්න කියලා කතන්දරේ ඉවරයි. අපි කොල්ලෝ එක්ක ෆිට් එකට කතා කලාට බලපන් උන්ගේ officer ගෙන් order එකක් අවොත් ඉතින් එච්චර තමා

    තමන්ට ලැබෙන කෑම එකත් අනුන්ට දෙන එක ප්‍රොෆෙශනල් සර්විස් එකක්ද නැත්තන් මනුස්සකමද?ඒවා කරන්නෙත් orders වලටද? :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ army එක කියන්නේ professional service එකක්. උන්ට ඕක train කරලා තියෙන්නේ. උන්ට order එකක් දුන්න්නොත් කරනවා . එච්චර තමා. ඔය සෙට් එකම තම රතුපස්වලදී වෙඩි තිබ්බේ. උන්ට order kaloth බොලටත් තියල දාන්න කියලා කතන්දරේ ඉවරයි. අපි කොල්ලෝ එක්ක ෆිට් එකට කතා කලාට බලපන් උන්ගේ officer ගෙන් order එකක් අවොත් ඉතින් එච්චර තමා

    උඩින් ආපු ඔර්ඩර් එකකට බල්ලෙක්ට කන දෙන අවස්ථාවක් :eek:
    18765974_622007937995540_4797565453272361863_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,267
    113
    Completely agreed. අර්මි එකට ඉහලින් ඔර්ඩර් එකක් අවොත් ගංවතුරට මැදි වෙලා ඉන්න සියලුම මිනිස්සු ටික වෙඩි තියලා මරන්න කියල අර්මි එක ඔර්ඩර් එක ක්‍රියාත්මක කරනවා. අනේ පව් අපේ මේ මිනිස්සුනේ කියල හිතන්නවත් වෙහෙසෙන්නේ නැහැ. හතර වටේටම වෙඩි තියනවා.

    :yes:

    හමුදා කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස එදා මම වෙඩි තියන්න කියලා "ෆයරින් ඕඩර්" එකක්‌ දුන්නා නම් අද වැලිවේරියක්‌ ඉතුරු වෙන්නේ නැහැ. මොකද මම අණ දුන්නා නම් එතන හිටපු සියලු හමුදා සෙබළුන් වෙඩි තියනවා. ශ්‍රී ලංකා යුද හමුදාව තුළ හමුදා කණ්‌ඩායමක ප්‍රධානියෙක්‌ ලබා දෙන "ෆයරින් ඕඩර්" එකක්‌ ඒ තරමට ප්‍රබලයි.

    - බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන

    Source: http://www.divaina.com/2017/05/28/feature43.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp බැල්ලියො ට්ක මෙතනත් ආමි එකට ගරහල නේද...උන්ප් කියන්නෙ කෙලෙහිගුනයක් නැති කාලකන්නි රැලක් කියන්නෙ නිකමටද..ආමි එක කරේ රාජකාරිය නම් තොපේ අගමැති රනිල වියසන වෙලාවක බුදියන්ඩ ඇමරිකාවට ගියෙත් රාජකාරිය නිසාද?? මේවට උත්තර නැ තොපි ගාව ඔච්චර ගුනමකු වෙන්ඩ එපා..
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    යකෝ army එක කියන්නේ professional service එකක්. උන්ට ඕක train කරලා තියෙන්නේ. උන්ට order එකක් දුන්න්නොත් කරනවා . එච්චර තමා. ඔය සෙට් එකම තම රතුපස්වලදී වෙඩි තිබ්බේ. උන්ට order kaloth බොලටත් තියල දාන්න කියලා කතන්දරේ ඉවරයි. අපි කොල්ලෝ එක්ක ෆිට් එකට කතා කලාට බලපන් උන්ගේ officer ගෙන් order එකක් අවොත් ඉතින් එච්චර තමා

    Order eka execute kalata ewa lesiyen karanna puluwan dewal nemeine. Nikan AC room ekak athule indala laptop eken post danawa wage order nemeine denne. anika e order execute karaddi thamange jivitheta kochchara awadanamak tiyanawada? ara kollek chopper eken watila marune
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Order eka execute kalata ewa lesiyen karanna puluwan dewal nemeine. Nikan AC room ekak athule indala laptop eken post danawa wage order nemeine denne. anika e order execute karaddi thamange jivitheta kochchara awadanamak tiyanawada? ara kollek chopper eken watila marune
    :yes::yes: ඔකුන් ඔය බලු කතා කියවන්නෙ තියෙන කුහක කමට..වෙන දේකට නෙමේ..ඔකුන්ට ආමි එක පේන්ඩ බැ..කොටි දිනල ආමි එක පරදිනකන් බලන් උන්න unp තිරිසන්නු ඔකුන්..ඔකුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දකුණේ ගංවතුර මැද උතුරේ විරෝධතා - ඒ නවය පාරත් වැසෙයි

    උතුරු පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් කිලිනොච්චි නගරයේ දී යාපනය - මහනුවර ප‍්‍රධාන මාර්ගය වසා දමමින් අද විරෝධතාවක නිරත වුණා.

    ඒ, දින සියයක් පුරා සිදු කෙරෙන උපවාසයට සහය පල කිරීමක් ලෙසයි.

    විරෝධතාව සඳහා උතුරු පළාත නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා.

    මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරත වීම වළක්වන ලෙස ඉල්ලමින් කිලිනොච්චි පොලිසිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා.

    අදාළ නියෝගය පවා නොසලකා හරිමිනුයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

    source: http://nethnews.lk/article/42165
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එරෝසෝන් මේ දවස් වල වෙඩි කාපු උරෙක් වගේ. පව් බන් උබලගේ පර්සියට තව හොරකන් කරන්න බැරි උනා නෙහ්.

    මට දුකයි උබ පෝස්ටර් ගහල ගත්ත ජොබ් එක නැති උනාට. උබේ බයෝ ඩේටා එකක් එවපන්. මොකක් හරි කරන්න බලන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසෝන් මේ දවස් වල වෙඩි කාපු උරෙක් වගේ. පව් බන් උබලගේ පර්සියට තව හොරකන් කරන්න බැරි උනා නෙහ්.

    මට දුකයි උබ පෝස්ටර් ගහල ගත්ත ජොබ් එක නැති උනාට. උබේ බයෝ ඩේටා එකක් එවපන්. මොකක් හරි කරන්න බලන්නම්.

    තාම හොරාලු ලොල්...කො බන් අල්ලපු හොරු..හොරු අල්ලනව කියාගෙන නේද ආවේ..උත්තර නැ දැන් කුරු කුරු ගගා ඉදි..:lol::lol::lol:

    අනුන්ට කියන්නෙ තමන්ගෙ යතාර්තය තමා..උබ ජොබ් එකක් හොයා ගනින් බන් ඉස්සර වෙලා..