AroGuru FB page

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    උබලගෙන් ඉලීමක් කරන්න තියෙනවා. මගේ youtube channel එකට help එකක් විදියට මම facebook page එකක් අලුතෙන් හදල කරගෙන යනවා. ඉතින් උබලට පුලුවන්නම් page එකට ඇවිල්ල post බලලා හොදනම් page එකත් එක්ක සෙට් වෙන්න කියලා ඉල්ලනවා.

    ඒවගේම පහුගිය ටිකේම වැඩ කටයුතු එක්ක මගේ youtube channel එක update කර ගන්න ලැබුනේ නැ (මේ මුළු මාසෙම වගේ). එක නිසා FB page එක update කරන්න මම පොඩි මල්ලි කෙනෙක්ව Hire කරා. පොරව සෙට් උනේ උබලා illumination community එකේ ඉන්න කෙනෙක්නම් දන්නවා. මේ මල්ලිට අධ්‍යාපන කටයුතු වලට මුදල් ප්‍රශ්න තියෙන කෙනෙක්. මේ මල්ලි තමා දැන් page එකේ editor විදියට වැඩ කරන්නේ. post මට වඩා හොදට හදනවා.

    උබලා කවුරු හරි මේ මල්ලිට sup එකක් දෙන්න කැමතිනම් මට PM එකක් දීපල්ලා.


    FB page: https://www.facebook.com/AeroguruLK/
    youtube channel : https://www.youtube.com/aeroguru


    එහෙනම් මම ගියා!!