Arrest Law

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,241
    5,076
    113
    Loading...
    කට්ටියක් ඉන්න තැන, එකෙක් ගංජා ගැහුවොත් හරි, ඔත ඔත හිටියොත් හරි පොලිසියෙන් එනකොට, ගහපු එකා විතර ද අරගෙන යන්නෙ? ඉන්න ඔක්කොම ගෙනියනව ද?

    නීතියට අනුව එහෙම ගෙනියන්න පුලුවන් ද වරදක් නොකරපු එකෙක්ව හෝ කට්ටියක්?

    දන්න කෙනෙක් පැහැදිළි කරපන්.

    සිද්ධිය - අපේ පැත්තෙ කොල්ලො ටිකක් ඊයෙ දවල් අරගෙන ගිහින් පොලිසියෙන් ඇවිත්. එතන හිටපු බුලත්විටක්වත් නොකන කට්ටියක්වත් අරගෙන ගිහින්. එකෙක් ඔත ඔත හිටියා කියලා තමයි ආරංචිය.
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඔවු , අල්ලගෙන යන්න පුලුවන්, සමූහික චේතනාවද කොහෙද, මතක නෑ හරියට අපරාද නඩු විධාන සංග්‍රහයෙ තියනව, පොඩි දඩයක් ගහයි,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නිතිය නම් දන්නේ නැහැ ඔක්කොම කුදලගෙන යනවා කියල නම් දන්නවා
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කට්ටියක් ඉන්න තැන, එකෙක් ගංජා ගැහුවොත් හරි, ඔත ඔත හිටියොත් හරි පොලිසියෙන් එනකොට, ගහපු එකා විතර ද අරගෙන යන්නෙ? ඉන්න ඔක්කොම ගෙනියනව ද?

    නීතියට අනුව එහෙම ගෙනියන්න පුලුවන් ද වරදක් නොකරපු එකෙක්ව හෝ කට්ටියක්?

    දන්න කෙනෙක් පැහැදිළි කරපන්.

    සිද්ධිය - අපේ පැත්තෙ කොල්ලො ටිකක් ඊයෙ දවල් අරගෙන ගිහින් පොලිසියෙන් ඇවිත්. එතන හිටපු බුලත්විටක්වත් නොකන කට්ටියක්වත් අරගෙන ගිහින්. එකෙක් ඔත ඔත හිටියා කියලා තමයි ආරංචිය.

    oya ganja cn walata botuwata kollo allan gihin gewal wala minissungen salli ganna cn 1k yanawa kiyala ara sl vlog karaya vlog 1k dala thibba. u ithin boru kiyana 1k nan na athi ehema cn 1k