arrow අලුත් season එක

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කවු ද බන් අර අලුත් season එකේ island ඉන්න දෙන්නා, දන්නා කෙනක් විස්තරයක් දාහනකෝ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    එතන Flash forwardඑකක් තියනවා වගෙ බ්න්....අන්තිමට පෙන්නුවෙ ඒ හිටියෙ..ඇරොගෙ පුතා විලියමුයි...රොයි කොල්ලයිනෙ..

    Arrow' EP Says Flash-Forwards Will Stay for the Rest of the Series:yes:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    සීරිස් එක ඉවර වෙනකම් ඉන්න වෙයි වගේ මේකට උත්තරේ හොයා ගන්න. අනාගත විලියම් සහ රෝයි හාපර් :yes:
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    එතන Flash forwardඑකක් තියනවා වගෙ බ්න්....අන්තිමට පෙන්නුවෙ ඒ හිටියෙ..ඇරොගෙ පුතා විලියමුයි...රොයි කොල්ලයිනෙ..

    Arrow' EP Says Flash-Forwards Will Stay for the Rest of the Series:yes:

    aluth roy nam parana ekata vada hoda vage