Arrow (TV Series 2012) ~ weekly updates ~

Nov 24, 2008
14,813
575
0
78
ගොඩක් ස්තූතියි මචන්...අපි වාගෙ අහින්සක කොල්ලොන්ට උදවු කරන උබල වගේ හිතක් පපුවක් තියන කොල්ලෙක් අද හොයාගන්න අමාරුයි...ඒත් අපේ වාසනාවට උබ අපිට සෙට් වුනා.
තෑන්ක්ස් දෙවියනේ.......මෙ වගේ ''පට්ට බුවෙක්'' අපිට සෙට් කලාට...
:rofl: umad?
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    machan weekly nathuwa puluwan ikmanata update karapanko,fatta story eka
    මී හරකා. maxxiz6 ගේ බාප්පා මේ TV Series එක කරනවා කියලද හිතුවේ. හිතුන හිතුන වෙලාවට දෙන්න. :lol: මේක තාම CW එකේ යන TV Series එකක්. සතියෙන් සතිය එක Episode එක ගානේ යන්නේ. :rofl:

    http://www.imdb.com/title/tt2193021/episodes?season=1

    අනික උඹට මොන Arrow ද. ගිහින් බලපන් scooby doo.. :(

    (උඹව හුග කාලෙකින් දැක්කේ :P)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Captain ජැක් ස්පැරෝ;13747906 said:

    :lol::lol::lol::lol::lol::lol:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    bookmark kala machan.. meka 1st 1ka baluwa hodai wage.. digatama dapan
    REP+

    thanks machan :)

    day by day berida..?
    :no::no: meka weekly yana show ekak bro nattan danna thibba
    :cool:
    ගොඩක් ස්තූතියි මචන්...අපි වාගෙ අහින්සක කොල්ලොන්ට උදවු කරන උබල වගේ හිතක් පපුවක් තියන කොල්ලෙක් අද හොයාගන්න අමාරුයි...ඒත් අපේ වාසනාවට උබ අපිට සෙට් වුනා.
    තෑන්ක්ස් දෙවියනේ.......මෙ වගේ ''පට්ට බුවෙක්'' අපිට සෙට් කලාට...

    he he you are welcome :)

    fatta machan dan 3 awit ne ekat baluwa
    :cool:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E04 නෙට් එකේ තියෙනවා එත් සයිස් එකෙන් අඩු ෆයිල් එකක් දෙන්න හිතන්
    ඉන්නේ
     
    Last edited:

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E04 HDTV x264-2HD

    Arrow S01E04 HDTV x264-2HD

    vIybs.jpg

    ඔන්න කට්ටිය බලාගෙන හිටිය කතා මාලාවක 4 වෙනි කතාංගය ගෙනාවා :)වෙනදා වගේම අඩු සයිස් එකකින් (130mb) කින් දෙන්න උපරිම උත්සහයක් දැරුවා. බාගෙන බලලා තම තමන් ගේ අදහස් මෙතන ෂෙයාර් කරනවා නම් නේද හොද ? [ කතා මාලාව පිලිබදව ]

    Code:
    http://kat.ph/arrow-s01e04-480p-hdtv-x264-chamee-t6784216.html

    පසුව ලියමි :
    කලින් දිනක සදහන් කරාක් මෙන් මේ දිනවල තරමක් කාර්ය බහුල බැවින් එළකිරි අඩවිය සමග නිතර නිතර සම්බන්ධ වීමේ හැකියාවක් නෑ :( එත් මේ කතා මාලාව දිගටම දෙන්න ඕනේ නිසා හැකි සාම වෙලාවකට එන්න උත්සහ කරනවා
    එත් පොඩි පොඩි අතපසු වීම් නිසා සමහර විට දවසක් වගේ පරක්කු වේවි ඊළඟ episode එකේ ඉදන් මොකද මන් අලුතින් පටන් ගත්ත ආයතනය අලුත් තැනකට
    අරන් යන නිසා ( අර ගෙවල් මාරු කරනවා කියන්නේ අන්න එක :P ) [ අලුත් තැන ගැන විස්තරේ පසුවට කියන්නම්] :) මගේ ෆේස්බුක් එකේ ඉන්න අය නම් සමහර විත මගේ අලුත් වැඩේ ගැන දන්නවා ඇති නැති අයට ඒ ගැන මේ ත්‍රෙඩ් එකේම ඉදිරියට දැනුම් දෙන්නම් දැනට නොවැම්බර් 18 පොඩ්ඩකට ෆ්‍රී වගේ තියාගන්න
     
    Last edited:
    • Like
    Reactions: Cool12345

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;13747906 said:
    මී හරකා. maxxiz6 ගේ බාප්පා මේ TV Series එක කරනවා කියලද හිතුවේ. හිතුන හිතුන වෙලාවට දෙන්න. :lol: මේක තාම CW එකේ යන TV Series එකක්. සතියෙන් සතිය එක Episode එක ගානේ යන්නේ. :rofl:

    http://www.imdb.com/title/tt2193021/episodes?season=1

    අනික උඹට මොන Arrow ද. ගිහින් බලපන් scooby doo.. :(

    (උඹව හුග කාලෙකින් දැක්කේ :P)

    OK BOSS :sorry:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S01E05 HDTV x264-LOL

    Arrow S01E05 HDTV x264-LOL

    KzAjv.jpg

    ඔන්න අද කතා මාලාවේ 5 වන කොටස අරන් ආවා :) කට්ටියගෙන් පොඩ්ඩක් සමාව ඉල්ලන්න ඕනේ මේ දවස් ටිකේ මන් පොඩ්ඩක් බිසී වෙලා හිටිය නිසා සති දෙක තුනක මම දාපු කතා වල ඒ ඒ කොටස ගැන කෙටි හැදින්වීමක් දෙන්න තරඟ වෙලාවක් තිබ්බේ නැති එකට.
    අද දෙන 5 වන කොටස ඉදන් ඉදිරියට පුළුවන් හැකි සම අවස්ථාවකම පොඩියට හෝ හැදින්වීමක් දෙන්න ට්‍රයි එකක් දෙන්නම් :)

    පහුගිය සතියේ කතාව බලපු යට මත ඇති එදා එක ඉවර වෙන්නේ
    Detective Lance විසින් ඔලිවර් ව අත්අඩංගුවට ගන්න තැනින් විත්තිය.
    එතැනදී ඔලිවර් ව අත්අඩංගුවට ගැනෙන්නේ මිනිමරුමකට සැකකරුවෙක් ලෙස වගේම ග්‍රීන් ඇරෝ හෙවත් ඇරෝ ලෙසට සැක කරලා
    අන්තිමට ඔහුව උසාවියට ඉදිරිපත් කරනවා මරණයට සැකකරුවෙක් ලෙසට

    ඒ වගේම උසාවියේ ඔහුට විරුද්ධ පැමිණිල්ල විභාග වෙනවා වගේම අතරින් පතර අහන ප්‍රශ්න වලදී ඔහුට දුපතේ ගත කල කාලය මතක් වෙනවා සරින් සැරේ
    Deathstroke
    ගැන .මතකයන් එනවා

    ඔක්කොම කියන්න හොද නෑනේ කට්ටිය බලලා කමන්ට් කරන්න :)

    P.S : අද දෙන ටොරෙන්ට් එක පොඩ්ඩක් විතර සයිස් එක වැඩියි හෙට දවස ඇතුලත සුපුරුදු පරිදි 130 mb ටොරන්ට් එකක් දෙන්නම්

    Code:
    http://kat.ph/arrow-s01e05-hdtv-x264-lol-vtv-mp4-t6799776.html
     
    Last edited: