Arrow (TV Series 2012) ~ weekly updates ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    tharaha wenna epa machan, arrow mama balapu chaterma tv series ekak. story eka melo rahak na, plot eka chater. exiting gathiyak attema na. boring as hell. episode 10yi baaluwe, ithuru tika tiyanawa balanna hitenne na.

    Kawuda Ban Uba :lol:

    middle episodes nam tikak withara cha tama but uba kiyana taram nam cha na :eek: uba me generation eke series walata kamathi nattam itin set wenne na kohomat.


    samahara unta me tv series eka allala yanne nathuwa athi ekata mata karanna deyak na :D math piligannawa samahara episodes poddak awul withthiya eth oya kiyana tharan cha na meka :)


    season 02 enakan hitahalla :D
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    official promo pic for season 02

    BSsivFyCEAAo7oT.jpg


    :D:D
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    සීසන් 02 පටන් ගන්න කිට්ටුව නිසා මන් හිතුවා දැනට මන් දන්නා සීසන් 02 එකට අදාළ spoilers ටිකක් දෙන්න. ලොකු දේවල් නැතුව එක් එක කතාංගයට දැනට දීල තියෙන නම් දැනට ප්‍රසිද්ධ කරලා තියෙන විස්තර ටිකක් දෙන්නන්


    • Episode #2.1: “City Of Heroes”
    මෙතනින් තමයි සීසන් ටු පටන් ගන්නේ කතාවේ නමේ විදියටම විරයෝන්ගෙන් පිරුන නගරයක් කියන එක අර්ථ දක්වනවා. කතාව පටන් අරන් වැඩි දුරක් යන්න කලින් රෙඩ් ඇරෝ වෙන්න ඉන්න රෝයි හාපර් ට බ්ලැක් කැනරි ව මුණ ගැහෙනවා.



    ඒ වගේම සීසන් 2 එකේ ඔලිවර්ගේ ප්‍රධාන තුරන් දෙදෙමෙක්ගෙන් එක්කෙනෙක් වෙන Isabel Rochev හා ඔලිවර් අතර හමුවක් සිදුවෙනවා ඇය රොබර්ට් ක්වින් ගේ නිත්‍යානුකුල බිරිද ලෙස හගවන්න උත්සහකරනවා හා එමගින් අසාර්ථකව තියෙන Queen Consolidated ඇය අතට ගන්නවා :)





    • Episode #2.2: “Identity”
    • Episode #2.3: “Broken Dolls”
    • Episode #2.8 & #2.9: Origin of Barry Allen a.k.a The Flash
    මේ කතාවෙන් ලෝකයේ ඉන්න තවත් එක වීරයෙක් හදුන්වල දෙනවා ඒ තමා හැමෝම දන්නා කියන බැරි ඇලන් එහෙම නැත්තන් " ෆ්ලෑෂ් " දැනට නිකුත් කරලා තියෙන විස්තර වලට අනුව මේ කොටස් දෙකේදී බැරි ඇලන් නිකන්ම නිකන් සාමාන්‍ය පුද්ගලයෙක් 9වංඅ කතාව අවසානයේදී ඔහු තමා සතු සිපිරි බලය ලැබෙන හැටි පෙන්නනවා



    ඔහු ස්ටර්ලින් සිටි වලට එන්නේ තම මවගේ මිනීමරුවා ගැන හෝඩුවාවක් ගන්න




    • Episode #2.20: The Flash [ not the real title]
    මෙතනදීත් අපිට බැරි අලන්ව දකින්න පුළුවන් මේ කතාවේ අවසානය " ෆ්ලෑෂ් " ටීවී මාලාවේ ආරම්භය කියලා ආරංචියක් ඇත
     
    • Like
    Reactions: roxter

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඔබ පුල පුලා බලා සිටි දිනය අදයි මිත්‍රවරුනි !!
    ඔන්න අද ඉදන් සුපුරුදු පරිදි ඔලිවර් ක්වින් එනවා


    New%20Arrow%20Season%202%20promo%20poster.jpg


    මදක් ඉවසා සිටින්න

    :dull::dull:

    සීසන් 02 එකේ මුල්ම කතාංගය හැකි විගස ලබා දෙනවා

    දැන් තමා බලලා ඉවර වුනේ :D:D

    බ්ලැක් කැනරි රෙඩ් ඇරෝ / බ්‍රොන්ස් ටයිගර් / අයි ඒ විතරක්ද shado / deathstroke වගේම් හැමෝම එනවා ;)

    තියා ක්වින්ගේ චරිතයේ වෙනස්ම පැත්තක් බලාගන්න පුළුවන්



    ඉවසා සිටින්න !
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow S02E01 HDTV x264 | City of Heroes

    Arrow S02E01 HDTV x264 | City of Heroes

    KzAjv.jpg


    ඔන්න කට්ටිය බලාගෙන හිටිය ටීවී සීරියස් එකක දෙවන සීසන් එක අද පටන් ගත්තා
    අටුවා ටීකා අවශ්‍ය නැනේ මොකක්ද කින්ද මන්ද කියලා
    :dull:

    සීසන් 02 එකේදී කලින් සීසන් එකේ දැක්ක අයගේ වෙනස්ම පැත්තක් තමා දකින්නේ අපි
    හරියටම කිව්වොත් ග්ලෙඩ්ස් විනාශ වෙලා මාස 6කත පසු අපිට දකින්න ලැබෙන ස්ටර්ලින් සිටි නගරයක දර්ශන තම තියෙන්නේ

    පටන් ගන්න කොටම අපිට දුපතක දර්ශන තියෙනවා ඒ ඔලිවර් නගරය විනාශ උනාට පස්සේ නැවතත් Lian Yu කරා යාමත් දීගල් හා ෆිල්සිටි දෙන්නා ඔහුව හොයාගෙන එන එකත්

    මෙතන ලොකුම වෙනස්කමක් විදියට දකින්නේ හැමෝගෙම ජිවිත වල වෙනසක් වෙච්ච එක
    ඔලිවර්ගේ උරහිස් වලට Queen Consolidated හි වගකීම් පැවරෙන කොට තියා තම පාසල් ජිවිතයට සමු දීලා සහෝදරයාගේ රාත්‍රී සමාජශාලාව පාලනය කරනවා :)

    මන් ඔක්කොම කියන්න යන්නේ නැ බලලා ඉන්න
    පස්සේ කතා කරමු :)


    *spoiler *
    බ්ලැක් කැනෙරි ත් ඉන්නවා ;)


    Code:
    file name : [FONT=arial][FONT=arial]Arrow.S02E01.HDTV.x264-LOL
    episode name : City of Heroes
    Torrent : http://kickass.to/arrow-s02e01-hdtv-x264-chamee-t7995293.html
    
    torrent size : 129.30mb
    [/FONT][/FONT]