mata 17 hoyala dennako kauru hari pinwathek... labunu hama torrent ekema seeds na![]()

http://kickass.to/arrow-s02e17-hdtv-x264-chamee-t8926145.html
http://kickass.to/arrow-s02e20-hdtv-x264-chamee-t9029360.html
Arrow.S02E20.HDTV.x264 Seeing Red
![]()
සුපුරුදු පරිදි ඔන්න ඇරෝ කතා මාලාවේ කොටසක් ගෙනාවා
අද කතාව ගැන කියනවා නං හරියටම කිව්වොත් අවසානයක ආරම්භය කියලා කියලා තමා කියන්න වෙන්නේ.
කතාව කියන්න යන්නේ නැ මන් මොකද බලන්න දෙයක් ඉතිරි කරන්න ඕනේ නිසා එත් මෙන්න මේ දේ කියන්න ඕනේ " කතා මාලාවේ ප්රධාන චරිතයක් මිය යනවා වගේම අපි කවුරුත් නොහිතන කරානා දෙකක් පෙන්නනවා
කෝනර් ගැන ඩිරෙක්ට් නොකිව්වට සීසන් 03දි ඔලිවර්ගේ පුතාව කරලියට එන්න තියෙන ඉඩ වැඩියි
- ඔලිවර්ගේ පාසල් කාලයේ / ලවුරල් හමුවීමට පෙර යාලු වී සිටිය ගෑණු ළමයා එහෙම නැත්තන් Sandra “Moonday” Hawke
- ඔලිවර් සැන්ද්ර සම්භාන්දෙන් අයට ඔලිවර්ට දාව ලැබෙන පුතා කෝනර්
Code:http://kickass.to/arrow-s02e20-hdtv-x264-chamee-t9029360.html

hitu me tiken bawenawa.bawuna gamanma balanwa 
ඒක තමා මන් කතාව ගැන මුකුත් දැම්මේ නැත්තේ ජස්ට් වොච් ඉට් !hitu me tiken bawenawa.bawuna gamanma balanwa
![]()
Arrow.S02E20.HDTV.x264 Seeing Red
![]()
සුපුරුදු පරිදි ඔන්න ඇරෝ කතා මාලාවේ කොටසක් ගෙනාවා
අද කතාව ගැන කියනවා නං හරියටම කිව්වොත් අවසානයක ආරම්භය කියලා කියලා තමා කියන්න වෙන්නේ.
කතාව කියන්න යන්නේ නැ මන් මොකද බලන්න දෙයක් ඉතිරි කරන්න ඕනේ නිසා එත් මෙන්න මේ දේ කියන්න ඕනේ " කතා මාලාවේ ප්රධාන චරිතයක් මිය යනවා වගේම අපි කවුරුත් නොහිතන කරානා දෙකක් පෙන්නනවා
කෝනර් ගැන ඩිරෙක්ට් නොකිව්වට සීසන් 03දි ඔලිවර්ගේ පුතාව කරලියට එන්න තියෙන ඉඩ වැඩියි
- ඔලිවර්ගේ පාසල් කාලයේ / ලවුරල් හමුවීමට පෙර යාලු වී සිටිය ගෑණු ළමයා එහෙම නැත්තන් Sandra “Moonday” Hawke
- ඔලිවර් සැන්ද්ර සම්භාන්දෙන් අයට ඔලිවර්ට දාව ලැබෙන පුතා කෝනර්

සාරත් දමල ගහලා යනවා කෙනෙක්ව හම්බවෙන්න තියෙනව කියලා.. 

ඒ කෙල්ලටද සැන්ඩ්රා කියන්නේ...සාරත් දමල ගහලා යනවා කෙනෙක්ව හම්බවෙන්න තියෙනව කියලා..

එකී යන්නේ dark archer හම්බෙනද කොහෙද![]()

සාරා :- තොට කියුවා නේද යකෝ මීට අවු 6කට කලින් අර මූසලයව ඉවරයක් කරපිය කියලා ඇහුවද ඇහුවද...අද නම් මම අරකව ඉවරයක් කරනවා...
ඔලිවර් :- අනේ එපා සුදු
සාරා :- ඕන හු@#$% කර ගනින්..මම තියනවා ඕකගේ කුඩු වෙලා යන්නම...අම්මපා.
ඔලිවර් :-අනේ එපා..අයියෝ..
සාරා :- මූත් එක්ක ඉඳල හරි යන්නේ නෑ..රට වටේම පැටච්..මම යනවා..