Arrow (TV Series 2012) ~ weekly updates ~

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Arrow.S02E20.HDTV.x264 Seeing Red

    LsuY4.jpg

    සුපුරුදු පරිදි ඔන්න ඇරෝ කතා මාලාවේ කොටසක් ගෙනාවා

    අද කතාව ගැන කියනවා නං හරියටම කිව්වොත් අවසානයක ආරම්භය කියලා කියලා තමා කියන්න වෙන්නේ.

    කතාව කියන්න යන්නේ නැ මන් මොකද බලන්න දෙයක් ඉතිරි කරන්න ඕනේ නිසා එත් මෙන්න මේ දේ කියන්න ඕනේ " කතා මාලාවේ ප්‍රධාන චරිතයක් මිය යනවා වගේම අපි කවුරුත් නොහිතන කරානා දෙකක් පෙන්නනවා

    1. ඔලිවර්ගේ පාසල් කාලයේ / ලවුරල් හමුවීමට පෙර යාලු වී සිටිය ගෑණු ළමයා එහෙම නැත්තන් Sandra “Moonday” Hawke
    2. ඔලිවර් සැන්ද්‍ර සම්භාන්දෙන් අයට ඔලිවර්ට දාව ලැබෙන පුතා කෝනර්
    කෝනර් ගැන ඩිරෙක්ට් නොකිව්වට සීසන් 03දි ඔලිවර්ගේ පුතාව කරලියට එන්න තියෙන ඉඩ වැඩියි

    Code:
    http://kickass.to/arrow-s02e20-hdtv-x264-chamee-t9029360.html
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    :shocked::shocked: hitu me tiken bawenawa.bawuna gamanma balanwa :oo:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Arrow.S02E20.HDTV.x264 Seeing Red

    LsuY4.jpg

    සුපුරුදු පරිදි ඔන්න ඇරෝ කතා මාලාවේ කොටසක් ගෙනාවා

    අද කතාව ගැන කියනවා නං හරියටම කිව්වොත් අවසානයක ආරම්භය කියලා කියලා තමා කියන්න වෙන්නේ.

    කතාව කියන්න යන්නේ නැ මන් මොකද බලන්න දෙයක් ඉතිරි කරන්න ඕනේ නිසා එත් මෙන්න මේ දේ කියන්න ඕනේ " කතා මාලාවේ ප්‍රධාන චරිතයක් මිය යනවා වගේම අපි කවුරුත් නොහිතන කරානා දෙකක් පෙන්නනවා

    1. ඔලිවර්ගේ පාසල් කාලයේ / ලවුරල් හමුවීමට පෙර යාලු වී සිටිය ගෑණු ළමයා එහෙම නැත්තන් Sandra “Moonday” Hawke
    2. ඔලිවර් සැන්ද්‍ර සම්භාන්දෙන් අයට ඔලිවර්ට දාව ලැබෙන පුතා කෝනර්
    කෝනර් ගැන ඩිරෙක්ට් නොකිව්වට සීසන් 03දි ඔලිවර්ගේ පුතාව කරලියට එන්න තියෙන ඉඩ වැඩියි

    ඒ කෙල්ලටද සැන්ඩ්‍රා කියන්නේ...:oo::oo::oo: සාරත් දමල ගහලා යනවා කෙනෙක්ව හම්බවෙන්න තියෙනව කියලා.. :dull::dull:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ එපිසෝඩ් එක නම් හෙනම සීරියස් විදියකට ඉවර වෙන්නේ.. :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකී යන්නේ dark archer හම්බෙනද කොහෙද :shocked:
    :shocked::shocked::shocked:

    සාරා :- තොට කියුවා නේද යකෝ මීට අවු 6කට කලින් අර මූසලයව ඉවරයක් කරපිය කියලා ඇහුවද ඇහුවද...අද නම් මම අරකව ඉවරයක් කරනවා...:angry::angry:
    ඔලිවර් :- අනේ එපා සුදු :dull::dull:
    සාරා :- ඕන හු@#$% කර ගනින්..මම තියනවා ඕකගේ කුඩු වෙලා යන්නම...අම්මපා.:frown::frown:
    ඔලිවර් :-අනේ එපා..අයියෝ..:(:(
    සාරා :- මූත් එක්ක ඉඳල හරි යන්නේ නෑ..රට වටේම පැටච්..මම යනවා..:shocked::shocked::shocked:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    :shocked::shocked::shocked:
    සාරා :- තොට කියුවා නේද යකෝ මීට අවු 6කට කලින් අර මූසලයව ඉවරයක් කරපිය කියලා ඇහුවද ඇහුවද...අද නම් මම අරකව ඉවරයක් කරනවා...:angry::angry:
    ඔලිවර් :- අනේ එපා සුදු :dull::dull:
    සාරා :- ඕන හු@#$% කර ගනින්..මම තියනවා ඕකගේ කුඩු වෙලා යන්නම...අම්මපා.:frown::frown:
    ඔලිවර් :-අනේ එපා..අයියෝ..:(:(
    සාරා :- මූත් එක්ක ඉඳල හරි යන්නේ නෑ..රට වටේම පැටච්..මම යනවා..:shocked::shocked::shocked:

    :lol::lol::lol: