ARTICLES OF THE ASSOCIATION එක හදාගන්න උදව්වක් :-)

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    කම්පැනි රෙග්. එකේදී ඉල්ලන ARTICLES OF THE ASSOCIATION එක හදාගන්න උදව්වක් ඕන.

    කොහොමද හදන්න ඕන
    ටෙම්ප්ලේට් එකක් තියන්වද?

    inland revenue අපි රෙග්. කරපු ගමන් ලියාපදින්චි වෙන්න ඕනද?

    කෝ කවුරුත් නැද්ද කිරියේ දන්න කෙනෙක්?
    ------ Post added on Oct 2, 2023 at 10:43 AM